ඔයා මේකේ සින්දු දාන්නේ ඇයි?

ස්වාධීනලු![]()
නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය යම් පක්ෂයකට වාසි වෙන අයුරින් කටයුතු කරන බවට එලකිරි ජාතික සභාවේ නියෝජිතයින් චෝදනා කරයි. ඇය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම මෙම චෝදනාව එල්ලවීමට හේතු වී ඇත.
- EK NEWS 24X7
ammoo uba mekeda..mage yaluwo godak innawa neeමෙයාලා ප්රචාරණ වැඩත් පටන් අරන්
අපි සඳමෝලා එක්ක තනිකඩ පෙරමුණේammoo uba mekeda..mage yaluwo godak innawa nee
ගිනි මැලෙත් එන්න තනිකඩ කාලේ සිහි කරගෙන
නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම තමන් අතින් සිදුවූ අත්වැරදීමක් ලෙස මේ දැන් අප වෙත ප්රකාශ කළා. ඇය එම පොස්ටුව අයින් කරගනිමින් සිදුවූ අත්වැරැද්දට සමාව ඉල්ලා සිටියා.
- EK NEWS 24X7
Apith innawooo
ammoo uba mekeda..mage yaluwo godak innawa nee



ස්වාධින කමයි සිංදුවකුයි අතරෙ සම්බන්දය පැහැදිලි කරන්න නියොජ්ය නායකතුමා..
පොල් එක දානකම් ඉන්න එකෙ මම සිංදුවක් දැම්මෙ..අනික මේක මිඩියා යුනිට් එක..
ජාතික සභාවෙ උන් ඔහොමම තමයි. ඕවා මොනවද සාරා මිස්. අපි අපේ කැම්පේන් එක කරද්දි එයාලා අපිට ගහපු මඩ සහ චෝදනා
හප්පේ.....