එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔයාගෙ පුතාගෙ pc එකෙ හො ෆොන් එකෙ නියුඩ් ෆොටොස් හො පොර්න් විඩියෝස් තිබ්බොත් ඔයා මොකද කරන්නෙ..ෆොන් එක පොලවේ ගහනවාද..


    මම නම් කොල්ල එක්ක බලනව...:P
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගනීමා උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:

    ipbxYDZ.png
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගනීමා උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:

    ipbxYDZ.png


    Mkd bn mea font eka
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එළකිරිය වටිනා ස්ථානයක් කිරීමේ අරමුණ පෙරදැරිව අප පක්ෂය විසින් එලකිරිය වනසන රතු කොටු හිමියන් පිලිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරමු...:frown:
    ඒ අනුව එම රතු කොටු සාමාජිකයන්ට විරුද්ධව ඔවුන්ගේ හැසිරීම අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත...:nerd:
    අදාළ රතු කොටු සාමාජිකයින් තම කල්ක්‍රියාව වෙනස් නොකොට දිගටම කටයුතු කළහොත් සාමූහික ලෙස එකවී එළකිරියේ Admin හා Moderators හරහා ඔවුන්ව බෑන් කිරීමට කටයුතු කරන්නෙමු...:dull:
    සුපසන් එලකිරියක් වෙනුවෙන්...:love:
    8tFei3D.png

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාවත් ගන්නෝ...

    මාවත් ගනිල්ලාකෝ....


    එලකිරි තනි කඩ පෙරමුනට

    එලකිරි කොල්ලන් සෙට් වෙන්නේ

    කේශර සින්හයන් මෙනි.... :love::love::love::love::love:


    එලකිරි කොල්ලන් දෙදෙනාට රෙප් වලින් සන්ග්‍රහ කර හර සරින් පිලිගන්නෙමු.... :love::love::love::love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාවත් ගනින්කෝ පක්ෂ සාමාජිකත්වයත් දිලා පුතී! තාම එක තනි කඩයයි පුතී තියෙන්නේ:P:love::love:
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:

    ipbxYDZ.png
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:


    ජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක් කරන්නට කැමැත්තෙමු.

    දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න...

    අනුන්ට මඩ ගහන මජර දේසපාලුවකු නොවන්න...

    එය ඔඛේ මහත්මා ගතියට එතරම් උචිත නොවේ....

    Xi1jdkT.png

     
    Last edited: