එලකිරි දේව සභාව..

ඉස්සෙල්ලා දේවත්වය ගත්තේ කවුද

  • Scurvy

  • Hancock

Results are only viewable after voting.

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දෙයියනේ දෙයියනේ දෙයියනේ...
    oh my god what GIF by Salon Line
    f1ed5eaabe1723a664d25cd153d8553a3b209815.gifv
     
    • Love
    • Haha
    Reactions: AnuradhaRa and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,010
    22,037
    113
    ගම මහනුවරයි
    ඔව් ගන්න පුලුවන් එලකිරියෙ ගෝඩ් වලතර විසින් නියම කරන ලද වැඩ 12ක් සාර්ථකව කරොත් එළකිරියෙ දේවත්වයට පත්වෙන්න පුලුවන්. මේ ඒ වැඩ 12

    1. අනුරාධරා ව ලෙඩ ඔක්කොගෙන්ම නිට්ටාවටම සනීප කරලා ජොබ් එකකට යවන්න ඕන
    2. @nevermindNevergiveup පොන්ස්ට අර චන්දිගර් උට්ටිව සෙට් කරවලා උන් දෙන්නව බන්දලා දෙන්න ඕන
    3.සෝලෝ රයිඩර්ගෙ ඇවටාරෙට පූසෙක් දාන්න ඕන
    4. @Heshan Daminda ගෙ පස්සෙන් අල්ලපු ගෙදර කෙල්ල එන විදිහෙ ගේමක් දෙන්න ඕන. ඊටපස්සෙ මූ සොරි නංගි මට කෙල්ලෙක් ඉන්නවා කියලා ඒකිව එලවගන්න ඕන
    5. @N A K A M U R A එරෝසන් සහා 2osama මහින්දයට බැනලා අනුර කුමාරයා හොදයි කියන්න ඕන
    6.දත් කිඹුලා, රත්තරං ඇතුලු එලකිරියෙන් ගිය පරණ සාමාජිකයො ආයෙ එලකිරියට ගෙන්නන්න ඕන
    7. වලතර ගෝඩ් ගෙ ගෙදර ගිහිං ගේ අස්පස් කරලා හරිහමන් කෑම වේලක් උයලා දෙන්න ඕන පොරට වේලක් හරි කන්න
    8. ටූපක් කාරයාට බඩුවක්(කෙල්ලෙක්) ගස්සන්න ඕන
    9. @pitiye.appu බටහිර ඩොක්කු හොදයි කියලා සිංහල වෙද්දුන්ට පලු යන්න බනින ගේමක් දෙන්න ඕන
    10.රතුවගෙ (RLT4U) airpods හොදයි කියලා රිවීව් ත්‍රෙඩ් එකක් කිරියෙ දාලා පැය 12ක් ත්‍රෙඩ් එක ඩිලීට් නොකරගෙන ඉන්න ඕන
    11. @yapa100 BBC එකේ රිපෝටර් කෙනෙක් කරවන්න ඕන
    12. ඉන්ද්‍රජිත් පොන්ස්ව අංගොඩ යවලා පුනුරුත්තාපනය කරවලා ඩිග්‍රිය කරවලා අරං ජොබ් එක්කට යවලා කසාදයක් කරවලා දෙන්න ඕන

    ඔය දාලා තියන වැඩ 12 මේ මිහිමත එලකිරියෙ ඉන්න කලු කැත අනාත සිංහලුන්ට ජීවිතේට කරන්න බැරි දේවල්. ඕවා ඔක්කොම එකෙක් කරොත් ඌ අනිවා දෙවිකෙනෙක් විදිහට එලකිරියෙ අභිෂේක කරනවා 😎

    Ko ban meke amaruma wade nane... Naked video ekak aran xhamster dana eka :lol:
     
    • Haha
    Reactions: NRTG and Mr UNKNOWN

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ගන්න පුලුවන් එලකිරියෙ ගෝඩ් වලතර විසින් නියම කරන ලද වැඩ 12ක් සාර්ථකව කරොත් එළකිරියෙ දේවත්වයට පත්වෙන්න පුලුවන්. මේ ඒ වැඩ 12

    1. අනුරාධරා ව ලෙඩ ඔක්කොගෙන්ම නිට්ටාවටම සනීප කරලා ජොබ් එකකට යවන්න ඕන
    2. @nevermindNevergiveup පොන්ස්ට අර චන්දිගර් උට්ටිව සෙට් කරවලා උන් දෙන්නව බන්දලා දෙන්න ඕන
    3.සෝලෝ රයිඩර්ගෙ ඇවටාරෙට පූසෙක් දාන්න ඕන
    4. @Heshan Daminda ගෙ පස්සෙන් අල්ලපු ගෙදර කෙල්ල එන විදිහෙ ගේමක් දෙන්න ඕන. ඊටපස්සෙ මූ සොරි නංගි මට කෙල්ලෙක් ඉන්නවා කියලා ඒකිව එලවගන්න ඕන
    5. @N A K A M U R A එරෝසන් සහා 2osama මහින්දයට බැනලා අනුර කුමාරයා හොදයි කියන්න ඕන
    6.දත් කිඹුලා, රත්තරං ඇතුලු එලකිරියෙන් ගිය පරණ සාමාජිකයො ආයෙ එලකිරියට ගෙන්නන්න ඕන
    7. වලතර ගෝඩ් ගෙ ගෙදර ගිහිං ගේ අස්පස් කරලා හරිහමන් කෑම වේලක් උයලා දෙන්න ඕන පොරට වේලක් හරි කන්න
    8. ටූපක් කාරයාට බඩුවක්(කෙල්ලෙක්) ගස්සන්න ඕන
    9. @pitiye.appu බටහිර ඩොක්කු හොදයි කියලා සිංහල වෙද්දුන්ට පලු යන්න බනින ගේමක් දෙන්න ඕන
    10.රතුවගෙ (RLT4U) airpods හොදයි කියලා රිවීව් ත්‍රෙඩ් එකක් කිරියෙ දාලා පැය 12ක් ත්‍රෙඩ් එක ඩිලීට් නොකරගෙන ඉන්න ඕන
    11. @yapa100 BBC එකේ රිපෝටර් කෙනෙක් කරවන්න ඕන
    12. ඉන්ද්‍රජිත් පොන්ස්ව අංගොඩ යවලා පුනුරුත්තාපනය කරවලා ඩිග්‍රිය කරවලා අරං ජොබ් එක්කට යවලා කසාදයක් කරවලා දෙන්න ඕන

    ඔය දාලා තියන වැඩ 12 මේ මිහිමත එලකිරියෙ ඉන්න කලු කැත අනාත සිංහලුන්ට ජීවිතේට කරන්න බැරි දේවල්. ඕවා ඔක්කොම එකෙක් කරොත් ඌ අනිවා දෙවිකෙනෙක් විදිහට එලකිරියෙ අභිෂේක කරනවා 😎

    uba sadarana kotada ban ?
    ela ela agent
     
    • Love
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දෙයියනේ දෙයියනේ දෙයියනේ...
    oh my god what GIF by Salon Line
    මොකෑ වලය මොකක් හරි නරක වැඩක් කලාද ? බොරුවට මැරෙන්න හදන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Geshi95