එලකිරි නම වෙනස් කරන්න ඕනා

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
එලකිරි නම වෙනස් කරන්න ඕනා

කවුරු හරි දන්නවද එලකිරි එකේ අපි පාවිච්චි කරන යූසර් නේම් එක වෙනස් කරන්න විදිහක්??
දන්නව නම් කියන්නකෝ

:sorry::sorry::sorry::sorry::sorry::sorry:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    GTRZට PM එකක් දාන්න. එයාට විතරයි ඕක කරන්න පුලුවං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sure ekata puluwanda??? :baffled::baffled::baffled:
    එයාට ඕක ශුවර් එකටම කරන්න පුලුවං. හැබැයි කරලාදෙයිද කියන්න නං දන්නෙ නෑ. අහලම බලන්නෙ.