ලකුණු කරාද ?masayakata wada thiyenwa
e kale athi godak dewal wenas wenna,
ලකුණු කරාද ?
ඔබේ මතය අහල තියෙන්නේ . . අනාවැකි නෙවෙයි .na thawama kal wadiyi ne, kawuda aduwenma ganne kiyala hithanna,
chande kittu wenakota thama hoda sellam balanna puluwan,
2019 wage neme me para party 2 k athara samanwa chande yana seen ekak neh thiyenne,
ඔබේ මතය අහල තියෙන්නේ . . අනාවැකි නෙවෙයි .
අඩෝ මේ දැන් ඔය හැම කඩේම වගේ හයිලන්ඩ් චොකලට් කිරි තියනව පෙන්වා ෆ්‍රිජ් වල .උමලා නෝට් කරපන් වැඩිය ඇඩ්වටයිසින් නැති දේවල්
හයිලන්ඩ් පිටි කිරි
හයිලන්ඩ් කල් කිරි
හයිලන්ඩ් චීස්
හයිලන්ඩ් පොසෙස් චීස්
ම්ම්..තව
මොනවද?
අන්න ඒවා තමයි දිනන්නේ
මම කියන්න් මොකක්ද කියලා තේරෙනවනේ

අඩියක් ගහලා වරෙන් මේකට.. ආතල්..මෙව්වා කැරි වැඩ.. චන්දෙ දාල හෙනට..
ඇයි ඒ මාරු උනේ ?කලින් එකේ අන්රයියට
මෙදා පර රනිලප්පච්චිට
හිතුනොත් නාමල්ට ලබන සතියේ
76 වසරක් රැවටුනා ට මේ පාර නම් රැවටෙන්නේ නෑ !!!මත විමසුමක් දැක්කාද කියවිලි නැ
එබුවා
ඉතින්
දත්ත හුගයි
මාලිමාව කියලා ඔරලෝසුවට ගැහුවේ නැත්තම් නේ..76 වසරක් රැවටුනා ට මේ පාර නම් රැවටෙන්නේ නෑ !!!![]()