වචනෙට ගරු කරන්න දැන් ආයේ අනුරට දාන්න එපා.යකෝ මොකක්ද උඹ මේ කරන ප්‍රෝඩාව
මම ඡන්දෙ දාල තියෙන්නෙ අනිත් පැත්තට
වචනෙට ගරු කරන්න දැන් ආයේ අනුරට දාන්න එපා.
සිහියෙන් ඉදපන් . .යකෝ මොකක්ද උඹ මේ කරන ප්‍රෝඩාව
මම ඡන්දෙ දාල තියෙන්නෙ අනිත් පැත්තට

සිහියෙන් ඉදපන් . .
ABCD තිබ්බට උබට ඕවා කියවල එකපාර තේරුම් ගන්න බැරි ලෙඩක් නෑ නේ .
අනුරට දෙන ඔක්කොම උන් එකයි .
අනුරගේ බෙල්ලෙන්ම කපල ගිහින්![]()
ඔය උඩ කතිරෙ ගහලා තියෙන්නෙ රැල්ලට.. තවත් ඕනද?ඇයි ඉන්දියන් මීඩියා අනුරයියා ගැන කතා නොකරන්නේ. මුන්ට ඇත්තටම ලංකාවේ පොලිටික්ස් ගැන අවබෝධයක් නැතුවද? එහෙම නැත්තං උවමනාවෙන්ම ලංකාවේ තියෙන මාලිමා රැල්ල යටපත් කරලා නිවුස් ගහනවද?
යකෝ මොකක්ද උඹ මේ කරන ප්‍රෝඩාව
මම ඡන්දෙ දාල තියෙන්නෙ අනිත් පැත්තට