එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

මෙවර ඔබේ මනාපය අඩුවෙන්ම ඇත්තේ කාටද ?

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ජෙප්පෝ කියන්නේ Low IQ හරක් කියල මේ poll එකෙනුත් පේනවනේ :lol:
     
    • Haha
    Reactions: Jack London

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    5vQY8z3.jpeg
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    යකෝ මොකක්ද උඹ මේ කරන ප්‍රෝඩාව :angry:

    මම ඡන්දෙ දාල තියෙන්නෙ අනිත් පැත්තට
    වචනෙට ගරු කරන්න දැන් ආයේ අනුරට දාන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • වචනෙට ගරු කරන්න දැන් ආයේ අනුරට දාන්න එපා.

    ඔන්න බලපන්කො
    මාලිමා ආන්ඩුවක් යටතේ
    ඩිලන් කුමාරයට නිසි දඩුවම් ලබා දෙනව
    රටම කාල ලෝකෙම කන්න ඇවිල්ල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    යකෝ මොකක්ද උඹ මේ කරන ප්‍රෝඩාව :angry:

    මම ඡන්දෙ දාල තියෙන්නෙ අනිත් පැත්තට
    සිහියෙන් ඉදපන් . .
    ABCD තිබ්බට උබට ඕවා කියවල එකපාර තේරුම් ගන්න බැරි ලෙඩක් නෑ නේ .
    අනුරට දෙන ඔක්කොම උන් එකයි .
    අනුරගේ බෙල්ලෙන්ම කපල ගිහින් :lol:
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    එලකිරිය රටේ සමස්ථ ජනගහනයම හෝ දශමයක්වත් නියෝජනය නොකරන බැවින් බොරු වැඩ කිරීමෙන් එළකිරි ඩේටා බේස් එක්ක පිරවීමෙන් වලකින්න.
     

    AnuradhaRa

    Well-known member
  • සිහියෙන් ඉදපන් . .
    ABCD තිබ්බට උබට ඕවා කියවල එකපාර තේරුම් ගන්න බැරි ලෙඩක් නෑ නේ .
    අනුරට දෙන ඔක්කොම උන් එකයි .
    අනුරගේ බෙල්ලෙන්ම කපල ගිහින් :lol:

    දැං උඹ කාටද ඡන්දෙ දෙන්න කියන්නෙ එතකොට?
     
    • Dislike
    Reactions: Saharan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඇයි ඉන්දියන් මීඩියා අනුරයියා ගැන කතා නොකරන්නේ. මුන්ට ඇත්තටම ලංකාවේ පොලිටික්ස් ගැන අවබෝධයක් නැතුවද? එහෙම නැත්තං උවමනාවෙන්ම ලංකාවේ තියෙන මාලිමා රැල්ල යටපත් කරලා නිවුස් ගහනවද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඇයි ඉන්දියන් මීඩියා අනුරයියා ගැන කතා නොකරන්නේ. මුන්ට ඇත්තටම ලංකාවේ පොලිටික්ස් ගැන අවබෝධයක් නැතුවද? එහෙම නැත්තං උවමනාවෙන්ම ලංකාවේ තියෙන මාලිමා රැල්ල යටපත් කරලා නිවුස් ගහනවද?
    ඔය උඩ කතිරෙ ගහලා තියෙන්නෙ රැල්ලට.. තවත් ඕනද?