Questions එලකිරි ප්‍රමිතිගත Thread

එලකිරි ප්‍රමිතිගත Thread නැහැ ..තියෙන්නේ ගොඩක්ම

  • වලි

    Votes: 2 40.0%
  • මිනිස්සුන්ගේ ප්‍රශ්න

    Votes: 0 0.0%
  • ඕපාදුප

    Votes: 1 20.0%
  • දේශපාලන මත

    Votes: 2 40.0%
  • අදහස් විමසීම

    Votes: 0 0.0%
  • දේශපාලන ඕපාදුප

    Votes: 0 0.0%
  • ෆිල්ම්ස්

    Votes: 0 0.0%
  • මුකුත්ම ඤෑ

    Votes: 0 0.0%

  • Total voters
    5

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය එලකිරියෙ කොලිටිය ගැන බන දේශනා කරන ගොඩක් ඈයොත් මේකෙ වැඩකට ඇති ලබ්බවල් දාපු උන් නෙවේ.
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    වෙන ටොපික් එකකින් වැටෙන ත්‍රෙඩ් එකක් උනත් වලියකට පෙරලුන අවස්තා අනන්තයි 😅
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අනුරාධගෙ ආතල් ත්‍රෙඩ් බලන පිරිසකුත් ඉන්නව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    me thread ekath ithin wedakata athi huyannak newei
    ඔයත් ඉතිං වැඩකට ඇති එකෙක් නෙමේනෙ
    මරපු ඒවයි කොටපු ඒවයි බෙලි කපපු ඒවයි නෙ ඔයා හැමදාම දාන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයත් ඉතිං වැඩකට ඇති එකෙක් නෙමේනෙ
    මරපු ඒවයි කොටපු ඒවයි බෙලි කපපු ඒවයි නෙ ඔයා හැමදාම දාන්නෙ

    ewa balala hadiyalla, nikan eka eka ekka wali dagane nathuwa
     
    • Sad
    Reactions: AnuradhaRa