එලකිරි ප්‍රොග්‍රෑමර්ස් ක්ලබ්........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
එලකිරි ප්‍රොග්‍රෑමර්ස් ක්ලබ්........

ප්‍රොග්‍රෑමින් කරන අය මෙතනට ඇවිත් කොමෙන්ට් එකක් දාලා යන්න. මොන ලැන්ග්වේජ් එකද පාවිච්චි කරන්නේ කියලත් සදහනක් කරන්න.අපි අපේ දැනුම හුවමාරු කරගනිමු. බලමු කී දෙනෙක් ඉන්නවද කියලා???

PHP, Java වගේ ලැන්වේජ් වලට තමයි මම නම් ආස. ඩී.බී නම් ඉතින් MySql තමයි.
 
Last edited:

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    PHP නම් මේලෝ දෙයක් දන්නෙ නෑ... :(

    Java, .NET තමා ඉතින් දන්න ටිකකට තියෙන්නේ...

    MySQL තාම ඉගෙන ගන්නවා...
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hama ekama igena ganna asay.java tikak withara dannawa db nam my sql thama.oracal melo deyak danne na. kattiya dannako balanna kohomada kiyala
     

    nalin_spc

    Member
    Apr 29, 2010
    7
    0
    0
    Canada
    මම මේවා දන්නවා

    VB.NET
    C#.NET
    Java - ටිකක් දන්නවා. වැඩිය දන්නේ නෑ.
    PHP - ටිකක් දන්නවා.

    MySQL
    MSSQL
    PROGRESS OpenEdge

    මේවා තම මගේ special talents

    මම දන්නවා මේ ERP Systems එක්ක වැඩ කරන්න.
    Visual Manufacturing
    SyteLine
    Made2Manage
    Epicor Vista

    මම මේ CAD systems එක්කත් වැඩ කරන්න දන්නවා.
    SolidWorks
    AutoCAD
    Autodesk Inventor

    මම ජීවත්වෙන්න කරන්නේ ඔය systems දෙක එකට link කරන එක තමා. ඊට අමතරව standalone applications උත් ලියනවා.
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සංතෝෂයි මාර වැඩ කාරයෝ ටිකක් නේ ඉන්නෙ. කොමෙන්ට් එකක් නොදාපු ප්‍රොග්‍රෑමර්ස්ලා තව ඇති එලකිරි එකේ. ඒ අය තමන් ගැන විස්තර ටිකක් අනිත් අය දැන ගන්නවාට කැමති නැද්ද?

    ඒ එක්කම තමන්ගේ නව සොයා ගැනීම්, එහෙමත් නැත්නම් අනිත් අයත් එක්කලා ෂෙයාර් කරගන්න පුලුවන් විදියේ ප්‍රොග්‍රෑම්ස්, ඔන්ලයින් ප්‍රොජෙක්ට්ස් එහෙම තියෙනවා නම් මෙතනට ඒවා පෝස්ට් කරන්න. ඒ වගේම කොයි වෙලාවක හරි අපිට තව කෙනෙක්ගේ උදවුවක් අවශ‍ය වුනාම අපිට අනිත් අයගේ අදහසුත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද හැම දෙයක්ම ගූගල් එකෙන්වත්, නෙට් එකෙන්වත් හොයා ගන්න බැරි අවස්තා තියෙනවානේ....
    :D:D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    VB dannawa elakiri se:)
    C++ dannawa tikak (microchip programming);)
    java yantham dannawa. :sorry:

    PHP,Java dannema na. :sorry:





    P.S
    Sinhala dannawa elata
    English dannawa hodata
    German dannawa yantham

     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mama BIT 3rd year SLIIT eke
    man nam oya melo magulak danne na ban
    of cource i hate Programing..sorry to say :(

    machanla Java igenaganna hoda thanak nadda adu ganakata
    IJTS na epaa..ganan wadee.. naththam hoda kramayak hari
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මම ජාවා වලින් එස්.එම්.එස් සර්වර් එකක් හදන්නයි ට්‍රයි එකක් දෙන්නේ. මොනවද ඔයාලගේ අදහස්? දැනටමත් එහෙම එකක් හදලා තියෙනවද කවුරු හරි? අදහස් ටිකක් දෙන්නකෝ.......
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඔය පහලින් තියෙන්නේ මම ආසාවෙන් කියවපු ආර්ටිකල් එකක්, ඒකෙන් විස්තර කරන්නේ කොහොමද සර්වර් එකක් හදන්නේ කියලා, මට හිතුනා NowSMS Gateway එක පාවිච්චි නොකර ජාවා වලින් මේ වගේම එකක් හදන්න.

    TK-SMS-System-1024x563.jpg


    දැන් කොහොමද් මේ SMS එන්නේ හා යන්නේ කියලා බලමු, මේ සදහා අපි යොදාගනේ normal Sony Ericsson K510 දුරකතනයක් USB cable එකක් හරහා පරිගණකයට සවිකරලා. phone එක GSM Modem එකක් හැටියට ක්‍රියාකරන්නේ. ඉතින් එන හා යන සියලු SMS මේ දුරකතන හරහා තමයි සිද්ද වෙනේ. ලොකු SMS gateway මේ සදහා අපි යොදාගනේ නෑ. Sony Ericsson එකක් යොදාගත්තේ වෙනත් ජංගම දුරකතන වල true GSM Modem එකක් එන්නේ නැති නිසා. අපි Nokia වගේ එකක් ගත්තොත් SMS receive වගේ ඒවා නෑ.

    මේ සදහා SMS Gateway එකක් යොදාගන්න හැකි වුවද ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න වෙනවා, ඉතින් මේවගේ පොඩි වැඩකට මේක හොදටම ඇති කියලා අපිට පෙනුනා, එක දුර්වල කමක් තමයි SMS යවන වේගය ගොඩක් අඩුවීමයි, විනාඩියකට SMS 8-10 වගේ.


    උපුටා ගැනීම,
    http://sinhala.kalingasblog.com/2009/09/26/how-techkatha-sms-gateway-is-done/#more-634


    මොකද කියන්නේ මේක කරන්න පුලුවන් වෙයිද?