එලකිරි-පාටියක්

hodahitha

Banned
Oct 5, 2010
21
0
0
එන්න එන්න නිකන් කාල බිලා යන්න. ෆොන්සේකාගේ කොල්ලොන්ට නම් special menu එකක්
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් ඌ ටිකක් හැදිලා....එහෙම කියන එකක් නැහැ.......අර ජංගම දුරකථනය දුන්නද දන්නැහැ........:P
    අනේ මන්දා එක එක වැඩ දානවා:rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල්........:lol: නයි බිත්තර දෙකකුත් දාලා...........:rofl:

    නාරම් බික් එකකුත් දාලා ...........අරිනවා මන් එළකිරි කොල්ලෝ ටික .... // :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මචන් වලත්තයා ඇයි උබ අපිට පටියක් දන්නෙ
    මොකක්ද හෙතුව ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් වලත්තයා ඇයි උබ අපිට පටියක් දන්නෙ
    මොකක්ද හෙතුව ?

    වලත්තයා ?? :baffled: සිරාද බන් ? සතුටට බන් සතුටට.... :lol: