මහනුවර අවට, පොඩි වැන් එකකින් යන්න පුලුවන් 50ස් දෙනෙක් විතර ඉන්න ආදාර අවශ්‍ය තැනක් (තාම අඩුපාඩු තියෙන සහ, සමහර තැන් තාමත් ඇති මොන්වත්ම නොලැබුන) තියෙනවනම් කන්ටැක්ට් කරල දෙන්න.. පන්සලක නැවතිලා වගේ ඉන්න අය වගේ නම් හොඳයි.. ආදාර දෙන්න ගියාම ගොඩක් තෑන් වල දැන් කේස් ලු.. පුලුවන් සෙට් එක පොරකාල ගන්න සීන් එකක් තියෙන්නේ.. එහෙම නැතුව ඉන්න පිරිස බලලා එකවැරම බඩු ටිකක් හැමෝටම හරියන්න බාරදීල එන්න බැලුවේ..
