ආදාරයක් දෙන්න නුවර අවට තැනක් හොයල දෙන්න.

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මහනුවර අවට, පොඩි වැන් එකකින් යන්න පුලුවන් 50ස් දෙනෙක් විතර ඉන්න ආදාර අවශ්‍ය තැනක් (තාම අඩුපාඩු තියෙන සහ, සමහර තැන් තාමත් ඇති මොන්වත්ම නොලැබුන) තියෙනවනම් කන්ටැක්ට් කරල දෙන්න.. පන්සලක නැවතිලා වගේ ඉන්න අය වගේ නම් හොඳයි.. ආදාර දෙන්න ගියාම ගොඩක් තෑන් වල දැන් කේස් ලු.. පුලුවන් සෙට් එක පොරකාල ගන්න සීන් එකක් තියෙන්නේ.. එහෙම නැතුව ඉන්න පිරිස බලලා එකවැරම බඩු ටිකක් හැමෝටම හරියන්න බාරදීල එන්න බැලුවේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    මහනුවර අවට, පොඩි වැන් එකකින් යන්න පුලුවන් 50ස් දෙනෙක් විතර ඉන්න ආදාර අවශ්‍ය තැනක් තියෙනවනම් කන්ටැක්ට් කරල දෙන්න.. පන්සලක නැවතිලා වගේ ඉන්න අය වගේ නම් හොඳයි.. ආදාර දෙන්න ගියාම ගොඩක් තෑන් වල දැන් කේස් ලු.. පුලුවන් සෙට් එක පොරකාල ගන්න සීන් එකක් තියෙන්නේ.. එහෙම නැතුව ඉන්න පිරිස බලලා එකවැරම බඩු ටිකක් හැමෝටම හරියන්න බාරදීල එන්න බැලුවේ..
    ඔහොම කරන්න එපා මචන් දැන්. ගූ වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් හොයලා පිලිවෙලවකට වැඩක් වෙන දේවල් ටිකක් දෙන්න බලපන්. උදා ලබන අවුරුද්දට ලම්යින්ට ඉගෙන ගන්න පොත් වගේ.
     
    • Like
    Reactions: wpril5 and zid2021

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔහොම කරන්න එපා මචන් දැන්. ගූ වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් හොයලා පිලිවෙලවකට වැඩක් වෙන දේවල් ටිකක් දෙන්න බලපන්. උදා ලබන අවුරුද්දට ලම්යින්ට ඉගෙන ගන්න පොත් වගේ.
    සමහර තැන් ඇති තාමත් මොනවත් හරියට ලැබුනේ නැති.. හෝ සමහර තැන් ඇති කෑම තියෙනවා ඇදුම් නෑ, එක්කෝ බෙහෙත් නෑ, නැත්තම් සබන් පැම්පස් පෑඩ්ස් නැති .. අන්න ඒ වගේ මොනව හරි විශේශ අවශ්යතාවයන් හරි කමක් නෑ.. එකම දේ ඉන්න පිරිස 50ට අඩු උනා නම් හරි..එහෙම ගොඩක් ඉන්න තැන් වල එකම පුලුවන් සෙට් එක තමා පොරකාල බඩු ගන්නේ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,106
    113
    දෙහිවල
    උබට මම කන්ටැක්ට් එකෙක් දෙන්නම්.
    බබලා හම්බෙන්න ඉන්න අම්මල ටිකකට ඇදුම් අරන් දෙන්න පුලුවන්ද ?
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උබට මම කන්ටැක්ට් එකෙක් දෙන්නම්.
    බබලා හම්බෙන්න ඉන්න අම්මල ටිකකට ඇදුම් අරන් දෙන්න පුලුවන්ද ?
    මචන් මේ වෙලාවේ හිතට ආවේම ආවේ කෑම, බෙහෙත්, සනීපාරක්ශක දේවල් මිනිස්සුන්ට දෙන්න ඕනේ කියන අදහස.. මොකද ගොඩක් වීඩියෝ වල එහෙම දැක්කා ගෙවල් නැත්තටම නැති වෙලා තියෙන මිනිස්සු.. හෙට හරි අනිද්දා හරි දෙන්නත් ඕනේ... නැත්තම් ආයේ යනන් දවසක් නෑ මට..

    උබට මම කන්ටැක්ට් එකෙක් දෙන්නම්.
    බබලා හම්බෙන්න ඉන්න අම්මල ටිකකට ඇදුම් අරන් දෙන්න පුලුවන්ද ?
    මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාමු.. මමත් සල්ලි දාන්නම්..
    ------ Post added on Dec 5, 2025 at 3:01 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    පාර අයිනෙ එකතු කරන තැන් වල නන් හොදට ඉන්න උනුත් ඇවිත් අරන් යනවා හම්බෙන බඩු. අපිත් ඊයේ ගම් අස්සට ගිහින් ඇදුන් බෙදලා ආව. දෙන ගොඩක් ඒව ගම් ඇතුලට යන්නේ නෑ වගේ.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පාර අයිනෙ එකතු කරන තැන් වල නන් හොදට ඉන්න උනුත් ඇවිත් අරන් යනවා හම්බෙන බඩු. අපිත් ඊයේ ගම් අස්සට ගිහින් ඇදුන් බෙදලා ආව. දෙන ගොඩක් ඒව ගම් ඇතුලට යන්නේ නෑ වගේ.
    අන්න ඒ වගේ ඇතුලක තැනක් නම් හොඳයි දේවල් අඩුවෙන් ලැබුන..මචන් උබකොහෙද ගියේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Umba gihin bedanna naththan donate.gov.lk ekata salli danna..

    Gov eken karana ewala godak wita damage eka balala gewanne. Nikan ohe issellama duwala ena unta denne na..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Umba gihin bedanna naththan donate.gov.lk ekata salli danna..

    Gov eken karana ewala godak wita damage eka balala gewanne. Nikan ohe issellama duwala ena unta denne na..
    මටම ගිහින් දෙන්න තමයි ඕනේ..:yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,106
    113
    දෙහිවල
    මචන් මේ වෙලාවේ හිතට ආවේම ආවේ කෑම, බෙහෙත්, සනීපාරක්ශක දේවල් මිනිස්සුන්ට දෙන්න ඕනේ කියන අදහස.. මොකද ගොඩක් වීඩියෝ වල එහෙම දැක්කා ගෙවල් නැත්තටම නැති වෙලා තියෙන මිනිස්සු.. හෙට හරි අනිද්දා හරි දෙන්නත් ඕනේ... නැත්තම් ආයේ යනන් දවසක් නෑ මට..
    මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාමු.. මමත් සල්ලි දාන්නම්..
    මචන් කිරියේ කොල්ලෙක් මගෙන් තොරතුරු ගත්තා මේකට.තැන්ක්ස්
     
    • Love
    Reactions: sandun999