මගේ පරණ එකවුන්ට් එකේ නම් මතක නෑ. ඒ කාලේ රු 200 SLT ඉන්ටනෙට් කාඩ් එකක් දාගෙන මොඩම් එකකින් ඉන්ටනෙට් ආවේ.ඒ කාලේ ඉන්ටනෙට් කොච්චර ස්පීඩ්ද කියනව නම් එලකිරි පේජ් එක ලෝඩ් වෙන්න හැට පැයක් විතර යනවා. ඒ අස්සේ මොඩම් එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා
Last edited: