එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ පරණ එකවුන්ට් එකේ නම් මතක නෑ. ඒ කාලේ රු 200 SLT ඉන්ටනෙට් කාඩ් එකක් දාගෙන මොඩම් එකකින් ඉන්‍ටනෙට් ආවේ.ඒ කාලේ ඉන්ටනෙට් කොච්චර ස්පීඩ්ද කියනව නම් එලකිරි පේජ් එක ලෝඩ් වෙන්න හැට පැයක් විතර යනවා. ඒ අස්සේ මොඩම් එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා:P
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මම 2007 තමයි joint වුනේ සින්දු බාගන්න ..ඒ කාලේ හැබැයි වැඩිය post දැම්මේ නැ ..සින්දු ටිකක් download කරන් silent හිටියා

    :yes::yes: