

මම 7 වසරේ වගේ ඉද්දි අමතර පන්තියකට සෙනසුරාදා දවසේ ගියා
එක දව්සක් ඒ පන්තිය තිබ්බ තැන වත්ත පිටිපස්සේ බල්ලෙක් කෑගහනවා
පලවෙනි සබ්ජෙක්ට එක ඉවරවෙලා ගිහින් බලනකොට ලොකු වලකට බල්ලෙක් වැටිලා
උට කන්න බනිස් එහෙම කට්ටිය දල තිබ්බත් උට ගොඩ එන්න විදියක් නැතිව කා ගගහ හිටියේ
පස්සේ ලග තිබ්බ දර කොතෙකුත් අරගෙන වලෙන් බාගයක් බැහැල උට උඩට එන්න ඇලෙට හ්ටිට්න්න කොටේ දැම්ම එත් උට නගින්න බ ලිස්සනවා
පස්සසේ ඕන මගුලක් වෙයන් කියල මන් අඩියටම බැහැලා බල්ලාව ඉවුරේ තැනකින් තියල මන් එතෙන්ට ගොඩවෙලා අයි අරුව ගොඩට විසක් කරා
දවස් දෙකක් ද කොහෙද උ වලේ ඉඳල
එහා ගෙදරක ඇන්ටි කෙනෙක් කිරි වගයක් හදල උට දුන්නා
හැමෝම ඉතින් ප්‍රසංශ කළා
ලොකු සතුටක් හිතට දැනුනා
වෙන ඉතින් මම මාස 4 ට සැරයක් ලේ දෙනවා
මරුන් පස්සේ අවයව දෙන්නත් reg වෙන්න ඉනේ
මට අවුල ඉතින් මේ කරන දේවල් වැඩිය මතකේ හිටින්නේ න බන්







අඩේ මටත් ඔය කේස් එක තියෙනනවනේ බන්... ඔන තරම් දේවල් කරල තියෙනව ඒත් එකපාර මතකෙට එන්නේනෑ...
අපේ ගෙදරත් හිටිය බන් අයාලේ ගියපු බැල්ලියක් ඇවිත්.ඌට ගෙදරින් කන්න දෙන නිසා උෟ අපේ ගෙදරම හිටියේ. කාලයක් යනකොට මේකා පැටවු දැම්ම පැටව් 4 ක් බන්.උන්ටත් වෙනමම තැනක් හදලා තියල තිබුනේ.දෙන්නෙක් නම් අරගෙන ගියා හදන්න.අනික් දෙන්නා ගෙදර.දවසක් මම වැඩට ගිහින් එනකොට කබරෙක් ඇවිත් අරන් ගිහින් බන්.ගෙදර හිටියෙ අම්මා විතරයි.අම්ම එලවන්න ට්‍රයි කරල වැඩක් වෙලා නෑ.මට ගෙදර ඇවිත් පට්ටම දුකයි බන්.දවස් ගානක් යනකන් අවුල් මට.මට උන්ව බේර ගන්න බැරිඋනා..![]()
අපේ ගෙදරත් පාරේ අතරමන් කරලා ගිය බලු පැටවූ දෙන්නෙක් හිටිය බන්
එකෙක් මැරුණා රෝගයක් හැදිලා උ කාපු කෑමක් විස වෙලා





මම සාමාන්‍යයෙන් උදේටයි දවල්ටයි බත් දෙකක් ගෙනියනවා. එදා මන් ඔෆීශල් වැඩක් කරගෙන ඔෆිස් එකට යන්න යද්දි එකට විතර ඇති.. කඩයක් ලඟ නවත්තල චිකන් කරි එකකුත් එක්ක ගෙදරින් ගෙනාපු බත් එක කාලා එලියට එද්දිම වයසක සීයා කෙනෙක් හැරිමිටියකුත් තියාගෙන එලියේ ඉන්නවා. කොහොමත් මන් ඉතිරි බත් එක කාට හරි දෙන්න හිතන් තමා හිටියෙත්. ඒ සීයා හොඳටම විඩාපත් වෙලා පුටුවක් උඩම නිදි කිරනවා. මන් ලඟට ගිහින් ඇහුවා කාලාද කියලා. ආමාරුවෙන් නෑ කිවුවා. මන් බත් එක දුන්නා. ඒ වෙලාවෙ පොරට කතා කරගන්නවත් බැරි උනා. මන් බයික් එක ලඟට ගිහින් හැරිලා බලපුවාම පොර මන් දිහා බලපු දයානුකම්පිත අසරන බැල්ම මට කවදාවත් අමතක වෙන එකක් නෑ. මඟ දිගට හිත හිතා ආවේ මිනිස්සුන් විඳින දුක ගැන.![]()
Mama Sunami enna one week before, Maranna yana Harakek money deela bera gattha. Mata Pina labuna. Pudumakara vidiyata Mama sunamiyen berune. E kiwwe, 10 Minutes ehata mehata una nam, ivarai. Pina visin , mava puduma vidiyata sunamiyen beruva.
ආදරෙන් හදල එහෙම උනාම පට්ට දුකක් එන්නේ නේද බන්...මටත් මතක් වෙනකොට නම් තාමත් දුකයි බන්.හිතපන්කො ඌව සතෙක් අරන් යනකොට ඌට දැනෙන මරණ බය..![]()
puso (CATS)15-25 kata withara mama hamadama kanna deanawa...awurudu ganak thisse.
mama kana eka hari denawa aduwak unoth...
puso (CATS)15-25 kata withara mama hamadama kanna deanawa...awurudu ganak thisse.
mama kana eka hari denawa aduwak unoth...