එලකිරි පුස්තකාලය
නිකන් කාලෙ කකා ඉන්න ගමන් ආව පොඩි අදහසක් නිසා තමයි මේ Thread එක දාන්න හිතුවෙ.අපි හැමෝම ලග එක එක නවකතා කෙටිකතා එහෙම තියනවනෙ PDF විදියට.අන්න ඒ පොත් අනිත් අයත් එක්ක බෙදා ගන්න මේ Thread එකේ පලකරන්න. එතකොට අනිත් අයටත් ඒකෙන් යමක් ඉගෙන ගන්න පුලුවන්.