එලකිරි බයියනි. මේ බොරැ නේද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී
    සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි.
    අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,
    “මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය. තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ. තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයො ....ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා....,
    “ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන. අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකමො. තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට විනාඩියක් වත් උත්සව ශාලාවේ රැඳී නොසිටි නාකි මයිනාගේ පොඩි පුතා මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත්වුයේ මහා හූ හඬක් මැදින්ලු- වීරෝධාර මිනිසුනේ ඔබලාටයි මේ උපහාරය👍👊
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ok
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මේ ඇත්තම තමයි කියලා පුකට පයින් ගසල එලවපු චිචී පිංබත් පොන්නයා ඇවිත් කියයි. 🤭🤭
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    //“මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය. තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ. තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයො ....ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ//

    චිචී ව නෙමෙයි එලවන්න තිබුනේ, මෙන්න මේ බයියා වයි.