එලකිරි බේබද්දන්ගේ අඩවිය.....

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    බේබදු ඔස්තාර්ල ටික එනකම් මම බලන් ඉන්නෙ. චීස් එක්ක විස්කි බීල ඒ කාලෙ සෑහෙන ලොකු වලියකුත් ගියා මතකයි මට 🤣😂
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බේබදු ඔස්තාර්ල ටික එනකම් මම බලන් ඉන්නෙ. චීස් එක්ක විස්කි බීල ඒ කාලෙ සෑහෙන ලොකු වලියකුත් ගියා මතකයි මට 🤣😂
    Un denna dan log wenne na wage.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට බොන්න බානේ බන්....බියර් එකක් ගැහුවත් ටින් වෙන්න වදිනවා... සැර ඒවනම් නූල් 5 ක් විතර දාද්දී කබ්බා දාන්නම වදිනවා...ඒ හින්දා දැන් බොන්නේ නෑ.යාලුවෙක් සෙට් උනොත් බියර් එකක් ගහනවා...ඔක්කොම බිව්වොත් වැටෙන්න වෙරි හින්දා මට ඇති කියලා ඉතුරුව අනිකට දෙනවා....
     
    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ado meka hena ganan athi ne..

    18k witara wenawa 2019 di
    Dan 25k wat wei

    16 years old 1kut tibba 30k d koheda eka

    බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?😌

    සතියකට දවස් 5ක් වත් බොන්න ඕනි
    ------ Post added on Feb 5, 2022 at 7:56 PM

    මට බොන්න බානේ බන්....බියර් එකක් ගැහුවත් ටින් වෙන්න වදිනවා... සැර ඒවනම් නූල් 5 ක් විතර දාද්දී කබ්බා දාන්නම වදිනවා...ඒ හින්දා දැන් බොන්නේ නෑ.යාලුවෙක් සෙට් උනොත් බියර් එකක් ගහනවා...ඔක්කොම බිව්වොත් වැටෙන්න වෙරි හින්දා මට ඇති කියලා ඉතුරුව අනිකට දෙනවා....

    මට වදින්නේ නැති හින්දා Fan 1ක් ඉස්සරහා තියං ඉන්නවා 😆 බියර් නම් නිතරම ගන්න එපා 😏
    ------ Post added on Feb 5, 2022 at 7:59 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එතකොට ky කලුතර.. කියන්නේ පිරිසුදු උල්පත් වතුර කියල.. KYඔන්න ඕක තමා ම ආහල තියෙන විදියට කැන්ඩි..

    ජින්‍ටු පුතා....
    ------ Post added on Feb 4, 2022 at 11:51 PM

    badu
    Kalutara panorama hotel ekata yana pare thiyena ekada?
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මට බොන්න බානේ බන්....බියර් එකක් ගැහුවත් ටින් වෙන්න වදිනවා... සැර ඒවනම් නූල් 5 ක් විතර දාද්දී කබ්බා දාන්නම වදිනවා...ඒ හින්දා දැන් බොන්නේ නෑ.යාලුවෙක් සෙට් උනොත් බියර් එකක් ගහනවා...ඔක්කොම බිව්වොත් වැටෙන්න වෙරි හින්දා මට ඇති කියලා ඉතුරුව අනිකට දෙනවා....
    වාසනාව යකෝ වාසනාව.. අද හාෆ් + තාම ඉවර නැ‍තෝ

    බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?😌
    බොන්නෝනෙ...
    ------ Post added on Feb 5, 2022 at 8:25 PM

    Kalutara panorama hotel ekata yana pare thiyena ekada?
    dan ne bn mama nuwara.. KY ekanam tiyenne nawayalathanne.. iye mata waraduna kalutara eka KT kiyala enne... mama hithanne seeduwe eka thama wadinne wadiyenma...
    ------ Post added on Feb 5, 2022 at 8:26 PM

    මාස 2 කට පාරක්වත් බොන්න නෑ බන්
    ohomanam be.. mamamaseta eka sawasak wage thama bon natte..
    ------ Post added on Feb 5, 2022 at 8:27 PM

    බඩ එනවා 😏 ලංකාවේ beer හෙන අවුල් වෙලාවක

    උබට මොන බියර් ද a/l කරපං ඉස්සෙල්ලා
    ow mage bada aweth beer beela.............
    ------ Post added on Feb 5, 2022 at 8:27 PM
     
    • Like
    Reactions: EnIgma001

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යාලුවොත් එක්ක ඇලක් දොලක් අයිනට වෙලා කයියක් ගහන එකෙන් ලොකු සුවයක් දැනෙනවා.කරන්න ආසම වැඩ වලින් දෙවනි තැන තියෙන්නෙ ඒක.බොන්නෙ බියර් විතරයි හැබැයි
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    යාලුවොත් එක්ක ඇලක් දොලක් අයිනට වෙලා කයියක් ගහන එකෙන් ලොකු සුවයක් දැනෙනවා.කරන්න ආසම වැඩ වලින් දෙවනි තැන තියෙන්නෙ ඒක.බොන්නෙ බියර් විතරයි හැබැයි
    ela kollek.. mama nam ona ekak bonwa .. uba kiyapu de tahama sirawatama asama wade.. issara daily yanwa bn .. gihin dam gadanwa.. anthimata kaluware phone eke lifht eka gahagena wati wati enne.. patta...

    Machan.. 1 liter whiskey bottles, 15 k one wela thiyanawa wedding ekakata.. bottles kage hari laga thiyanawa nam message ekak danawada.
    fb eke group wala oka karanna gihin kattiyata kela una neda...
    ------ Post added on Feb 6, 2022 at 8:46 PM

    හරි ත්‍රෙඩ් එක යන්නත් එපැයි.. කට්ටිය සෙට් උනහම වෙන වෙනම එක එක බීම ගැන කතාකරමු...
    ------ Post added on Feb 6, 2022 at 8:49 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?😌

    පුලුවන් තරම් බොන්ඩ ඕන
    ආයෙ, කන්ඩ එපා, කන සල්ලි වලිනුත් බොන්ඩ

    ඊලගට, මොන ප්‍රස්නෙ තිබුනත්, හවසට බාගයක් ගහන එක තමා ඔයගෙ එකම දවසෙ ටාගට් එක වෙන්න ඕනෙ.

    ඊලගට, උදේම හිස් බඩ කාල එක හුස්මට ගහන්න පුලුවන් වෙන්න ඕනෙ
    බයිට් නැතුව.

    ටික කාලයක වෙනකොට, බඩු නැති උනාම ඔයා වෙවිලන්න ගන්නව
    එහකොට ඔයා සාර්තක බේබද්දෙක්

    @Solo Rider @salitha22 @Error365! මේ ඔබේ වාරයයි... :ROFLMAO:

    :eek:

    ඔයාට වැරදිලා ෆ්‍රෙන්
    මම බෙබෙක් නෙවෙයි

    සාලිතත් බෙබෙක් නෙවෙයි, ඌ බඩු කාරයෙක් විතරය්
    එරර්365 නන් බෙබෙක්
    ------ Post added on Feb 6, 2022 at 10:05 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    @Solo Rider @salitha22 @Error365! මේ ඔබේ වාරයයි... :ROFLMAO:
    mama bonne wathura witharaine :eek:
    :eek:

    ඔයාට වැරදිලා ෆ්‍රෙන්
    මම බෙබෙක් නෙවෙයි

    සාලිතත් බෙබෙක් නෙවෙයි, ඌ බඩු කාරයෙක් විතරය්
    එරර්365 නන් බෙබෙක්
    ------ Post added on Feb 6, 2022 at 10:05 PM
    Yakoo beba kiyanne aduwenma bona ekata nemei :lol: