Un denna dan log wenne na wage.බේබදු ඔස්තාර්ල ටික එනකම් මම බලන් ඉන්නෙ. චීස් එක්ක විස්කි බීල ඒ කාලෙ සෑහෙන ලොකු වලියකුත් ගියා මතකයි මට![]()
Eka thamai banUn denna dan log wenne na wage.
ado meka hena ganan athi ne..
බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?![]()
මට බොන්න බානේ බන්....බියර් එකක් ගැහුවත් ටින් වෙන්න වදිනවා... සැර ඒවනම් නූල් 5 ක් විතර දාද්දී කබ්බා දාන්නම වදිනවා...ඒ හින්දා දැන් බොන්නේ නෑ.යාලුවෙක් සෙට් උනොත් බියර් එකක් ගහනවා...ඔක්කොම බිව්වොත් වැටෙන්න වෙරි හින්දා මට ඇති කියලා ඉතුරුව අනිකට දෙනවා....
ඒ ඇයි බං?
මාස 2 කට පාරක්වත් බොන්න නෑ බන්බඩ එනවාලංකාවේ beer හෙන අවුල් වෙලාවක
උබට මොන බියර් ද a/l කරපං ඉස්සෙල්ලා
බඩ එනවාලංකාවේ beer හෙන අවුල් වෙලාවක
උබට මොන බියර් ද a/l කරපං ඉස්සෙල්ලා
Kalutara panorama hotel ekata yana pare thiyena ekada?එතකොට ky කලුතර.. කියන්නේ පිරිසුදු උල්පත් වතුර කියල.. KYඔන්න ඕක තමා ම ආහල තියෙන විදියට කැන්ඩි..
ජින්ටු පුතා....
------ Post added on Feb 4, 2022 at 11:51 PM
badu
වාසනාව යකෝ වාසනාව.. අද හාෆ් + තාම ඉවර නැතෝමට බොන්න බානේ බන්....බියර් එකක් ගැහුවත් ටින් වෙන්න වදිනවා... සැර ඒවනම් නූල් 5 ක් විතර දාද්දී කබ්බා දාන්නම වදිනවා...ඒ හින්දා දැන් බොන්නේ නෑ.යාලුවෙක් සෙට් උනොත් බියර් එකක් ගහනවා...ඔක්කොම බිව්වොත් වැටෙන්න වෙරි හින්දා මට ඇති කියලා ඉතුරුව අනිකට දෙනවා....
බොන්නෝනෙ...බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?![]()
dan ne bn mama nuwara.. KY ekanam tiyenne nawayalathanne.. iye mata waraduna kalutara eka KT kiyala enne... mama hithanne seeduwe eka thama wadinne wadiyenma...Kalutara panorama hotel ekata yana pare thiyena ekada?
ohomanam be.. mamamaseta eka sawasak wage thama bon natte..මාස 2 කට පාරක්වත් බොන්න නෑ බන්
ow mage bada aweth beer beela.............බඩ එනවාලංකාවේ beer හෙන අවුල් වෙලාවක
උබට මොන බියර් ද a/l කරපං ඉස්සෙල්ලා
ela kollek.. mama nam ona ekak bonwa .. uba kiyapu de tahama sirawatama asama wade.. issara daily yanwa bn .. gihin dam gadanwa.. anthimata kaluware phone eke lifht eka gahagena wati wati enne.. patta...යාලුවොත් එක්ක ඇලක් දොලක් අයිනට වෙලා කයියක් ගහන එකෙන් ලොකු සුවයක් දැනෙනවා.කරන්න ආසම වැඩ වලින් දෙවනි තැන තියෙන්නෙ ඒක.බොන්නෙ බියර් විතරයි හැබැයි
fb eke group wala oka karanna gihin kattiyata kela una neda...Machan.. 1 liter whiskey bottles, 15 k one wela thiyanawa wedding ekakata.. bottles kage hari laga thiyanawa nam message ekak danawada.
බේබද්දෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවද?![]()

mama bonne wathura witharaine

Yakoo beba kiyanne aduwenma bona ekata nemei
ඔයාට වැරදිලා ෆ්රෙන්
මම බෙබෙක් නෙවෙයි
සාලිතත් බෙබෙක් නෙවෙයි, ඌ බඩු කාරයෙක් විතරය්
එරර්365 නන් බෙබෙක්
------ Post added on Feb 6, 2022 at 10:05 PM
