එලකිරි බේරගනිමු !!!
එලකිරි එකේ දවසින් දවස fake ID වැඩි වෙනවා.

සමහර fake ID නොදැනෙන්න වඩේ කරලා දැන් fake නොවෙන ගානට වැඩේ කරගෙන ඉන්නවා.

මේ fake හුගක් අය එන්නෙ ආගම් වලට අපහාස කරන්න නැත්තම් ආගමක් promote කරන්න.මේ fake කාරයෝ නිසා අන්තිමට එලකිරි එකේ පරණ එවුනුත් වලි දාගන්නවා. උන්ගෙ හොඳ හිතත් නැති වෙනවා.

මේ fake කාරයන්ගෙන් එලකිරි බේරගනිමු !!!
GTRZ ට එක පාරට කෙනෙක්ව ban කරල දාන්න බැහැ. ඒක එලකිරි එකේ අනාගතේට හොඳ නැහැ.
මේ fake කාරයෝ නැති කරන්න පුලුවන් ක්රියාමාර්ගයක් හැටියට ඔයාලට හිතෙන දේ කියන්න.
(මෙතන කුනුහරප දාගෙන විකාරනම් කරන්න එපා)