එලකිරි බේරගනිමු !!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එලකිරි බේරගනිමු !!!

    එලකිරි එකේ දවසින් දවස fake ID වැඩි වෙනවා. :no::no:
    සමහර fake ID නොදැනෙන්න වඩේ කරලා දැන් fake නොවෙන ගානට වැඩේ කරගෙන ඉන්නවා. :frown::frown:

    මේ fake හුගක් අය එන්නෙ ආගම් වලට අපහාස කරන්න නැත්තම් ආගමක් promote කරන්න.මේ fake කාරයෝ නිසා අන්තිමට එලකිරි එකේ පරණ එවුනුත් වලි දාගන්නවා. උන්ගෙ හොඳ හිතත් නැති වෙනවා.:growl::growl:

    මේ fake කාරයන්ගෙන් එලකිරි බේරගනිමු !!!

    GTRZ ට එක පාරට කෙනෙක්ව ban කරල දාන්න බැහැ. ඒක එලකිරි එකේ අනාගතේට හොඳ නැහැ.

    මේ fake කාරයෝ නැති කරන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් හැටියට ඔයාලට හිතෙන දේ කියන්න.

    (මෙතන කුනුහරප දාගෙන විකාරනම් කරන්න එපා)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    මේ fake හුගක් අය එන්නෙ ආගම් වලට අපහාස කරන්න නැත්තම් ආගමක් promote කරන්න.මේ fake කාරයෝ නිසා අන්තිමට එලකිරි එකේ පරණ එවුනුත් වලි දාගන්නවා. උන්ගෙ හොඳ හිතත් නැති වෙනවා.

    සිරා........ ඇත්ත කතාව මචෝ..........
    :yes::yes::yes:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    අපිට තේරැමී ගන්න පුලුවන්නෙ ඇය\ඔහු දාන POST වලින් මොකාටද එන්න හදන්නෙ කියලා,අපි REPORT කරමු ACCOUNT එක BAN කර්න්න කියලා.
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    සිරා මචං.... මේකටනම් මොනවා හරි කරන්න වෙනව.:yes: ආගම් වලට ගහ ගන්න්න ට්‍රෙඩ් එහම අපි දැකල තියනවනෙ. මම නම් හිතන්නෙ ෆේක් කියල හිතෙන එව්ව අපි ඔක්කොමල එකතු වෙලා GTRZ ට රිපොර්ට් කරමු. හැබැයි එහෙම කලා කියල මේක නවතී කියලනම් මම හිතන්නෙ නෑ. :no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපිට තේරැමී ගන්න පුලුවන්නෙ ඇය\ඔහු දාන POST වලින් මොකාටද එන්න හදන්නෙ කියලා,අපි REPORT කරමු ACCOUNT එක BAN කර්න්න කියලා.

    මුලින් වෙන වෙන ඒවා දදා ඉඳලා පස්සෙ යාලුවො එහෙම එකතු කරගෙන වැඩේ පටන් ගත්තොත් මොකෝ කරන්නෙ සහො? :confused:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    එලකිරි එකේ දවසින් දවස fake ID වැඩි වෙනවා. :no::no:
    සමහර fake ID නොදැනෙන්න වඩේ කරලා දැන් fake නොවෙන ගානට වැඩේ කරගෙන ඉන්නවා. :frown::frown:

    මේ fake හුගක් අය එන්නෙ ආගම් වලට අපහාස කරන්න නැත්තම් ආගමක් promote කරන්න.මේ fake කාරයෝ නිසා අන්තිමට එලකිරි එකේ පරණ එවුනුත් වලි දාගන්නවා. උන්ගෙ හොඳ හිතත් නැති වෙනවා.:growl::growl:

    මේ fake කාරයන්ගෙන් එලකිරි බේරගනිමු !!!

    GTRZ ට එක පාරට කෙනෙක්ව ban කරල දාන්න බැහැ. ඒක එලකිරි එකේ අනාගතේට හොඳ නැහැ.

    මේ fake කාරයෝ නැති කරන්න පුලුවන් ක්‍රියාමාර්ගයක් හැටියට ඔයාලට හිතෙන දේ කියන්න.

    (මෙතන කුනුහරප දාගෙන විකාරනම් කරන්න එපා)

    ado sirawatama...mama hama oyawage thread ekakama daanawa oka nawathwapan kiyala but mata labenne -rep wtharai..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ado sirawatama...mama hama oyawage thread ekakama daanawa oka nawathwapan kiyala but mata labenne -rep wtharai..

    මේකට මුකුත් නොකෙරුවොත්... උදේ ඉඳන් මැරිල මැරිලා හවසට ආතල් එකක් ගන්න එලකිරි එන එවුන්ට දකින්න වෙන්නෙ එක එකා කුණුහරප කියාගෙන මරාගන්න ඒවා මචෝ
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මුලින් වෙන වෙන ඒවා දදා ඉඳලා පස්සෙ යාලුවො එහෙම එකතු කරගෙන වැඩේ පටන් ගත්තොත් මොකෝ කරන්නෙ සහො? :confused:

    ඊට පසසේ දිගටම වගෙ අපහාසාත්මක THREAD දානවනමි REPORT කරමු.දැන් ඹය ඉන්නෙ දෙතුන් දෙනෙක් .ඔවුන්ගෙ අරමුන පැහැදිලිව පේනව.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    අසීමිත නිදහස ප්‍රධානම හේතුවයි මේ විදියට ෆේක් වැඩි වෙන්නට.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අසීමිත නිදහස ප්‍රධානම හේතුවයි මේ විදියට ෆේක් වැඩි වෙන්නට.

    :yes::yes:

    ලංකාවෙ එවුන් ඔහොම්මමනෙ

    නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා