
මොකද හුගක් සීනියර් මෙම්බර්ස්ලම තමයි ෆේක් ප්‍රොෆයිල් හදන් ඇවිල්ලා පිස්සු නටන්නේ.සමහර මෙම්බර්ස්ලා මේ ෆේක් ප්‍රොෆයිල් හදන් අවිල්ලා පිස්සු නටන එව්න්ව දන්නවා එත් උන් යාලුවො හින්දා කටවහන් ඉන්නවා.ඕක තමයි ඇත්ත

සීනියර් මෙම්බර්ස්ලා මේ ගැන කතාකරන්න කැමතිම නෑමොකද හුගක් සීනියර් මෙම්බර්ස්ලම තමයි ෆේක් ප්‍රොෆයිල් හදන් ඇවිල්ලා පිස්සු නටන්නේ.සමහර මෙම්බර්ස්ලා මේ ෆේක් ප්‍රොෆයිල් හදන් අවිල්ලා පිස්සු නටන එව්න්ව දන්නවා එත් උන් යාලුවො හින්දා කටවහන් ඉන්නවා.ඕක තමයි ඇත්ත
![]()
un enne meke aagam beda athi karanna... oka kochchara nawaththanna haduwath wadak naඒ ඇයි?
oka elakiri eke issarath thibba danuth thiyenawa aniwa issarahatath thiyenawa... 
un enne meke aagam beda athi karanna... oka kochchara nawaththanna haduwath wadak naoka elakiri eke issarath thibba danuth thiyenawa aniwa issarahatath thiyenawa...
![]()
Hmmmmmmmmmm
ආගම් වලට ගරහන අදහසින් ත්‍රෙඩ් දාන හැම එකාවම එකීවම එලවන්න ඕනා.
සමහරු එන්නේ වාද බේද ඇති කරන අරමුණින් විතරයි.
උන්ව අයින් කලාට එලකිරියට අඩුවක් වෙන්නේ නෑ.
සොත්ති මාටිං;10159192 said:කාටත් fake id තියෙනවනේ නැති එකෙක් ඉන්නවද?ඔන්න මම කිව්වා මටත් fake 1යි
තියෙන්නේ..





සොත්ති මාටිං;10159192 said:කාටත් fake id තියෙනවනේ නැති එකෙක් ඉන්නවද?ඔන්න මම කිව්වා මටත් fake 1යි
තියෙන්නේ..



මම හිතන්නේ මේක අපට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි......අපි තාම පොඩි උන්....නමට යටින් කැට 4-5ක් තිබුණා කියල අපි මොනවද මේක ගැන දන්නේ.....සින්නන් ගේ සහය අනිවා ඕන......ඒ තිබුණත් අපි ඇහැ-කන් ඇරගෙන ඉන්න වෙනවා...පැය 24ම වගේ........සහ අපි ඉහලම මට්ටමෙන් සංවිධානය වෙන්න වෙනවා......
සංවිධානය වෙන්න නම් අපි එක මතයකට එන්න වෙනවා.....පොඩි පොඩි නොගැලපීම් තියෙන්න පුළුවන්...නමුත් එක මහා මතයකට අපිට එන්න පුළුවන් නම්....මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා....
අනික අපි.....ජෝක් එකකට ඇරුණු කොට හරුපයක් නොකියන්න අපි අපිටම පොරොන්දු වෙන්න ඕන.....කොතරම් දරුනු මතවාදි මය ප්‍රශ්නයකදි උනත් කුණු හරුප නොකිය ඉන්න තරම් ශක්තිමත් ආත්මයක් අපට තියනව නම් .....අපි නිවැරදි පැත්තේනම්......මම හිතන්නේ මේක කරන්න පුළුවන් වේවි....!!!!!![]()
අපිට තේරැමී ගන්න පුලුවන්නෙ ඇය\ඔහු දාන POST වලින් මොකාටද එන්න හදන්නෙ කියලා,අපි REPORT කරමු ACCOUNT එක BAN කර්න්න කියලා.
