පාං රොඩ්ඩ තමා වටිනාම දේ මහත්තයෝ - ඒකෙ තමා බඩේ විස ඔක්කොම ඇදල ගන්න දිව්‍ය ඖසදේ අඩංගු වෙලා තියෙන්නේ.මාත් මේ කියන්න කට ගත්තේ.....
මං මොකෙක්ද ඌයි මේ කමියුනිටි එකේ.....
පාං රොඩු කෑල්ලක් නේහ්.

මාත් මේ කියන්න කට ගත්තේ.....
මං මොකෙක්ද ඌයි මේ කමියුනිටි එකේ.....
පාං රොඩු කෑල්ලක් නේහ්.

බාප්පා ඩෙත් මචං....ඉදිරියේ රාළ;21076740 said:අන්නේකයි![]()
- බාප්පට මොකද දැන් ?
![]()
පාන් කුඩු නොදී ඉන්න ඇතිබාප්පා ඩෙත් මචං....
ගිය 25 උදේ 2.16ට විතර
එතුමා ගේ කැමැත්ත පරිදි අපි 26 ම අවසන් කටයුතු සිදු කලා....
![]()
![]()
- දුන්නා නම් බඩේ විස උරලා ඇකිලිච්ච බඩවැල් දිග ඇරිලා ආයුෂ කොට වෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා.
තාමත් මට පාන් කුඩු දෙන බේකරි බාසුත් ඔහොම තමා හිටියෙ , අදටත් මාව හම්බු වුණොත් පින් දීලා තමා යන්නේ. ඒ මිනිහා පණ ගහල ආපු හැටි අත්දැකපු නිසා තමා ඔබතුමා ඉල්ලපු හැටියෙ පරක්කු නොකර අතටම ගෙනත් දුන්නේ 
PathFinder_A2Z දිනවමු - තව 9 යිඉදිරියේ රාළ;21076676 said:කමෝන් PathFinder_A2Z අල්ලමු scurvyයාව ටක් ගාලා.

බාප්පා ඩෙත් මචං....
ගිය 25 උදේ 2.16ට විතර
එතුමා ගේ කැමැත්ත පරිදි අපි 26 ම අවසන් කටයුතු සිදු කලා....
![]()
![]()



ඉදිරියේ රාළ;21077423 said:පාන් කුඩු නොදී ඉන්න ඇති- දුන්නා නම් බඩේ විස උරලා ඇකිලිච්ච බඩවැල් දිග ඇරිලා ආයුෂ කොට වෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා.
තාමත් මට පාන් කුඩු දෙන බේකරි බාසුත් ඔහොම තමා හිටියෙ , අදටත් මාව හම්බු වුණොත් පින් දීලා තමා යන්නේ. ඒ මිනිහා පණ ගහල ආපු හැටි අත්දැකපු නිසා තමා ඔබතුමා ඉල්ලපු හැටියෙ පරක්කු නොකර අතටම ගෙනත් දුන්නේ

බේකරි කාරයා ඩොකා වෙන්න එනවනෙ රාළෙ මම ගියා දර පෝරණු බේකරියකට පාං කුඩු එකතු කරගන්න ඒ බේකරි කාරයා ඇහුවා මොකටද පාන් කුඩු කියලා මම කිව්වා බෙහෙතකට ගෑස්ට්‍රික් වලට කියලා ඌ කියපි ඒ පාර ගෑස්ට්‍රික් වලට ඕවා හරියන්නෑ අර ෆාමසියෙ ජෙලි එකක් තියෙන්නෙ ඒක හොදයිලුබේකරි කාරයා ඩොකා වෙන්න එනවනෙ
අත්දැකීම් නැති වුණාම එහෙම තමා බන්. බේකරි පස්සෙ යන්න ඔනෙයි - චූන් පාන් කාරයෙක්ට කිව්වා නම් ඉවරයි නේ - ඌ ගෙදරටම ගෙනත් දෙනව නෙරාළෙ මම ගියා දර පෝරණු බේකරියකට පාං කුඩු එකතු කරගන්න ඒ බේකරි කාරයා ඇහුවා මොකටද පාන් කුඩු කියලා මම කිව්වා බෙහෙතකට ගෑස්ට්‍රික් වලට කියලා ඌ කියපි ඒ පාර ගෑස්ට්‍රික් වලට ඕවා හරියන්නෑ අර ෆාමසියෙ ජෙලි එකක් තියෙන්නෙ ඒක හොදයිලුබේකරි කාරයා ඩොකා වෙන්න එනවනෙ

පාන් ටිකක් අවන් එකේ දාලා බේක් කරලා ගනින් කුඩු වෙනකම් බේක් කරලා.
ඉදිරියේ රාළ;21077531 said:අත්දැකීම් නැති වුණාම එහෙම තමා බන්. බේකරි පස්සෙ යන්න ඔනෙයි - චූන් පාන් කාරයෙක්ට කිව්වා නම් ඉවරයි නේ - ඌ ගෙදරටම ගෙනත් දෙනව නෙ![]()