එලකිරි මී හරක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    මට හිතෙන විදිහට ගොඩක් අය බුද්ධ දර්මයට සයන්ටිෆික් මෙතඩ් එක පාවිච්චි කරන්න යනවා.ඒ කියන්නෙ මොකක් හරි ටෙස්ට් කරන්න පුලුහන් පරීක්ශනයක් වගේ දෙයක් කියලා හිතාගෙන ඒකෙ වැරදි හොයන්න දඟලනවා.සමහර දේවල් තියනවා අපට ටෙස්ට් කරන්න බැරි දේවල් ඒවට බුදුවරයෙක් ඕනෙ වෙනවා . සයන්ටිෆික් මෙතොඩ් එකත් එක්ක කරන ඒවත් කලාතුරකින් වරදිනවා.අපේ නිරීක්ශන වැරදි නිසා.ඒවගේම ඒක නැතුව විද්‍යාව හොයාගත්තු දේවලුත් තියනවා..ඒක නිසා බුද්ද දර්මයේ ඇත්ත හොයන්න ඕනෙ අය ටිකක් ඒක ගැන ඉගෙන ගෙන කතාකරොත් හොඳයි කියලා හිතෙනවා.. :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන්ගෙ මතේට එකඟ වුන්නෑ කියල මී හරක්, මෝඩයි කියල ලේබල් කරන්න යන එක වැරදියි බං :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මේකේ කොහෙද බං සයන්ස්ටිස්ල :lol:
    මේකෙ ඉන්නෙ පොරත්වය පෙන්නන්ඩ හදන කබ්බො ටිකක්නෙ :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සර්වබලදාරි දෙවියන් වහන්සේව විශ්වාස නොකරන මීහරකොත් ඉන්නවනේ..
     
    • Like
    Reactions: Blog Buster

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තමන්ගෙ මතේට එකඟ වුන්නෑ කියල මී හරක්, මෝඩයි කියල ලේබල් කරන්න යන එක වැරදියි බං :)

    ලේබලේ වදින්නෙ තමුන් කරන දේවල් වලින්ම තමයි :yes: මෙතන තියෙන්නෙ වෙනම මානසිකත්වයක්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලේබලේ වදින්නෙ තමුන් කරන දේවල් වලින්ම තමයි :yes: මෙතන තියෙන්නෙ වෙනම මානසිකත්වයක්නෙ

    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:

    එහෙම උන්ට නිවැරදි මග කියල දීල වැඩක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නැ හිතන විදිහ වෙනස් නැ ඔක්කොම එකම විදිහකට හිතන්නෙ ඔය ප්‍රශ්න එන්නෙ අන්තවාදියො නිසා..අන්තවාදීන්ට මීහරක් කියුවට කිසිම ප්‍රශ්නයක් නැ මම හිතන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ හිතන විදිහ වෙනස් නැ ඔක්කොම එකම විදිහකට හිතන්නෙ ඔය ප්‍රශ්න එන්නෙ අන්තවාදියො නිසා..අන්තවාදීන්ට මීහරක් කියුවට කිසිම ප්‍රශ්නයක් නැ මම හිතන්නෙ..

    :yes: :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:

    ඔව් ඒකනන් ඇත්ත.. හැබයි :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම උන්ට නිවැරදි මග කියල දීල වැඩක් නෑ

    ඉතිං බං උන් අපි ගැන හිතන්නෙත් ඔය විදිහටම තමා බං. අපිට නිවැරදි මඟ කියල දීල වැඩක් නෑ අපි පිළිගන්නෑ කියල.

    නැ හිතන විදිහ වෙනස් නැ ඔක්කොම එකම විදිහකට හිතන්නෙ ඔය ප්‍රශ්න එන්නෙ අන්තවාදියො නිසා..අන්තවාදීන්ට මීහරක් කියුවට කිසිම ප්‍රශ්නයක් නැ මම හිතන්නෙ..

    තමන්ගෙ මතේට එකඟ වෙන්නැති හැම කෙනාටම අපහාස කරන එකත් එක්තරා විදිහට අන්තවාදයක් තමා :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක එක මිනිස්සු හිතන විදිහ වෙනස් බං. එක එකාට තමන්ට හරියි කියල හිතෙන දේ පිළිගන්නව. එහෙම කලා කියල හැමෝම මෝඩයො නෙමේ :no:

    හෝ හෝ හෝ :lol::lol::lol::lol::lol:
    දැන්නෙ මට මීටර් උනේ
    වයසනෙ දැන් ඉතින් පොඩ්ඩක් මීටරේ අවුල්

    සුදු අක්කි තාම වැඩ නේද? ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෝ හෝ හෝ :lol::lol::lol::lol::lol:
    දැන්නෙ මට මීටර් උනේ
    වයසනෙ දැන් ඉතින් පොඩ්ඩක් මීටරේ අවුල්

    සුදු අක්කි තාම වැඩ නේද? ;)

    :baffled:
    වැඩ වැඩ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ මතේට එකඟ වෙන්නැති හැම කෙනාටම අපහාස කරන එකත් එක්තරා විදිහට අන්තවාදයක් තමා :)

    අපහාසය සහ උපහාසයත් ඔනෙ නැත්තන් වෙන්නෙ ගැණූ දරමිටිය බදින්ඩ ගන්ඩ එක...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :baffled:
    වැඩ වැඩ

    අපහාසය සහ උපහාසයත් ඔනෙ නැත්තන් වෙන්නෙ ගැණූ දරමිටිය බදින්ඩ ගන්ඩ එක...

    ඕකි දරමිටි බදින එකක් නෙවෙයි උඔව අරන් මිටිය ගහල මේක පයි මිටියක් කියයි :lol: