එලකිරි ලාංකිකයෝ..!!
ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔෆිසර් (Loan Officer)ව ..

අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..

(Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම ණයක් දෙනවනම් එකට මොනවහරි ඇප වසයෙන් තියන්න ඕනේ ..
හරි කමක් නැ..ඔය එහෙනම් මගේ මේ Rolls Royce වාහනය ඇපය හැටියට තියගන්න කියල යතුර දුන්නලු..

දැන් ඔක්කොම හරි..බැංකුවෙන් මෙයාට ඉල්ලපු ගාණ නයට දුන්නලු..

බැංකුවේ වැඩ කරන සේවකයෙක් කාර් එක බැංකුවට අය්ති රියගාලේ පාක් (Park) කරාලු..
මාසකෙට පසු කිව්වා වගේ අර මනුස්සයා ඩෝලර් 5000 ය් පොලිය ගාස්තු ඩෝල් 15.41ය් ගෙව්වලු..

එතකොට (Loan Officer) අර ඇහුවලු..මහත්තයා අපිට පහු ගිය කාලෙ දැනගන්න ලැබුනා ඔබ තුමා ලොකු සල්ලි කාරයෙක් කියලා..එහම තියෙද්දි ඔයා ඇය් මේ $ 5000ක් වැනි පොඩි ගාණක් අපෙන් ණයට ගත්තේ..ඒකය් අපිට තේරෙන්නෙත්තේ කියලා..

අරයා කිව්වලු නිව් යෝක් වල කොහේද අනේ මාසෙකට $ 15.41 වාහණයක් පාක් කරන්න හම්බෙන්නේ කියලා..