එලකිරි ලාංකිකයෝ..!!

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම නම් අද වෙනකම් +රෙප් මිසක් මොකාටවත් හීනෙන්වත් -රෙප් දීලා නෑ. :cool:
    මම උඹට ට්‍රයි කරන්න කිව්වේ + වලට මිසක් -- මේකට නොවෙයි;)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ ඌට මොනවත් කියන්න එපා ඌ මගේ පරණ යාළුවෙක්..
    ඌ ටිකක් මේ දවස්වල මාත් එක්ක පොඩි තරහකින් ඉන්නේ..
    මම උඹලගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරනවා කියලා..
    ඉතින් බන් හැම එකාම නරක නැහැනේ හොද උනුත් ඉන්නේ..
    මට දෝහා වලත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි කොල්ටි..
    මම මේකට එන්නේ කාත් එක්කත් පොඩි ෆන් එකක් අරන් යන්න..
    මේකේ අපේ එකෙකුට විහිළුවක් කරත් ඌ මගේ රෙෆ් කපනවා..
    මුන්ට විහිළුවක් තේරෙන්නෙත් නැහැ...;)

    මම ඌට මොකුත් කිව්වෙ නැ..:sorry::sorry:
    ඌ මගෙත් ‍ෆිට් එකක්..:cool::cool:
    අනිත් එක ඌ තමයි හොයා ගත්තේ මම ගසාලි කියලා.. :P
    මොනව උනත් ඌ හොද එකා..:yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14193788 said:
    මම ඌට මොකුත් කිව්වෙ නැ..:sorry::sorry:

    ඌ මගෙත් ‍ෆිට් එකක්..:cool::cool:
    අනිත් එක ඌ තමයි හොයා ගත්තේ මම ගසාලි කියලා.. :P
    මොනව උනත් ඌ හොද එකා..:yes::yes:
    අඩේ උඹ 5ත් වට්ටගත්තද?:) ඇයි බන් මට බැරි:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14193224 said:
    තේරුනේ නැද්ද බං?? :growl::growl:
    reputation_neg.gif
    එලකිරි ලාංකිකයෝ..!! 01-03-2013 01:48 PM moda hinawa

    :shocked:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14195185 said:
    මම උඹේ රෙප් කැපුවෙ නැ මචං..වෙන කවුරුහරි කපන්නෙති..මම උඹට රෙප් දෙන්නම් :cool::cool:
    සිංහලෙන් රෙප් එවන්න එපා බන්. බාගයයි එන්නෙ. :yes::yes: තරු කෑල්ලෙන් පස්සෙටික නෑ. :no: