එලකිරි වගේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇට්ටරයා;23259911 said:
    එලකිරි වගේ ලෝකෙ වෙන තියෙන English site මොනවද?

    එලකිරි වගේ English site එකක් :baffled: එලකිරි English site එකක්ද?:baffled::baffled:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    reddit.com
    4chan.com


    මේවට ගහන්න ඒවා නෑ.
    තව topic based community ගොඩකුත් තියනවා.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇට්ටරයා;23260027 said:
    යකෝ තේරුම් ගන්න. මම කීවේ අන්තර් ජාතික වශයෙන් තියන ඒවා

    යකෝ මේකත් ජාත්‍යන්තරයට ගිහිල්ලා මේකේ 35% විතර ඉන්නේ රට ඉන්න සොන්නයෝ තමයි මං දැක්කා බැරක් ඔබාමත් හිටියා කාලයක් මේකේ පිස්සු කෙල කෙල මෙකෙ ඉන්න සිංහල උන් එක්ක :angry::angry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යකෝ මේකත් ජාත්‍යන්තරයට ගිහිල්ලා මේකේ 35% විතර ඉන්නේ රට ඉන්න සොන්නයෝ තමයි මං දැක්කා බැරක් ඔබාමත් හිටියා කාලයක් මේකේ පිස්සු කෙල කෙල මෙකෙ ඉන්න සිංහල උන් එක්ක :angry::angry:

    ;);););) eknm adennama deela tynwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වරෙං reddit එකට. දැන් වෙනස් කල්ල ඉස්සර වගේ කැත නෑ මරු :)