එලකිරි විචාරකයෝ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එලකිරි විචාරකයෝ

    elakiri eke mama kaaleka indam dekka deyak thamai mokak hari fashion show ekaka hari kellek ge photoshoot ekaka hari pics demmama godak ewwun
    "apo mun mokkudu":baffled:
    "munta kali kiyanna puluwanda":eek:
    "mala jarawa ":baffled::baffled:
    wage comments daanawa.:nerd:chater ewwun atare lassana kellanwath badu kiyala melo rahak ne kiyala dana ewwunta mata nam hithenne ekko mole amaruwak thiyanwa nettam personality eke awulak:sorry:
    ohoma daana ewwunta inna kello diha adu gane herila balannawath hithenne nethuwa athi:rofl:
    so daana heama ewatama harak wage thapullanne nethuwa ewa vindinnath purudu weyalla:yes::love:

    den mage rep kapanna:(:(
     
    • Like
    Reactions: KasunKDP

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කතාව ඇත්ත. ෆැෂන් ෂෝ වලට ගන්නේ Models ලගේ බාහිර පෙනුම දිහා බලල නෙමෙයි. අපේ කට්ටිය Models & Actors ලව පටලව ගන්නවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sharma01 නැතුව එලකිරිය පාලු වෙලා :sorry: :sorry:
    ඌ හිටියනං උඹ මෙලහට හොඳවයිං දෙක තුනක් අහගෙන :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sharma01 නැතුව එලකිරිය පාලු වෙලා :sorry: :sorry:
    ඌ හිටියනං උඹ මෙලහට හොඳවයිං දෙක තුනක් අහගෙන :baffled: :baffled:

    දැන් එයි දුවගෙන යුරෝපේ කෙල්ලොන්ගේ වර්ණනාවක් ලියාගෙන..ඕකා මේ එලකිරියේම ඉන්න රියල් එකෙක්ගේ ෆේක් එකක්... :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    අඩෝ මටනම් මේකෙ දාන එක කෙල්ලෙක්ගෙවත් ලස්සනක් පේන්නෙ නෑනෙ. අනේ මන්ද මොකෝ කියල. හංදියෙ කඩේට ගියත් ඊට වඩා ලස්සන කෙල්ලො දකිනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එයි දුවගෙන යුරෝපේ කෙල්ලොන්ගේ වර්ණනාවක් ලියාගෙන..ඕකා මේ එලකිරියේම ඉන්න රියල් එකෙක්ගේ ෆේක් එකක්... :dull:

    උඹ ඔය නොකිය කියන්නෙ ඒක කරන්නෙ මම කියලනෙ :growl: :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ මටනම් මේකෙ දාන එක කෙල්ලෙක්ගෙවත් ලස්සනක් පේන්නෙ නෑනෙ. අනේ මන්ද මොකෝ කියල. හංදියෙ කඩේට ගියත් ඊට වඩා ලස්සන කෙල්ලො දකිනවා.

    උබ ඔය හන්දියේ කඩේ කිව්වෙ MC එකද...? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sharma01 නැතුව එලකිරිය පාලු වෙලා :sorry: :sorry:
    ඌ හිටියනං උඹ මෙලහට හොඳවයිං දෙක තුනක් අහගෙන :baffled: :baffled:

    ලංකාවේ තමයි ලෝකේ කැතම කෙල්ලො ඉන්නෙ. පිටරට කෙල්ලෝ එක්ක ලංකාවේ කෙල්ලන්ට හැරෙන්නවත් බෑ. පිටරට කෙල්ලො ලංකවෙ කොල්ලන්ට තමයි කැමති. අපිට ගැලපෙන්නෙත් පිටරට කෙල්ලොම තමයි.

    ෆොන්ට් කලර් එක හොයාගන්න බෑ සින්හළු...:lol::lol:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කතාව ඇත්ත. ෆැෂන් ෂෝ වලට ගන්නේ Models ලගේ බාහිර පෙනුම දිහා බලල නෙමෙයි. අපේ කට්ටිය Models & Actors ලව පටලව ගන්නවා

    ලස්සන දේට ලස්සනයි කියන්න ඕන... 1ක ඇත්ත . මෙයාලව ගන්න ඇත්තේ මොකක් බලලද දන්න නෑ නේද ????

    :lol::lol::lol::lol:

    12194924_1636408943293261_7099894992492069208_o.jpg

    12188205_1636409049959917_5708620703810246895_o.jpg

    12188050_1636389989961823_561127411520791481_o.jpg

    12186549_1636409196626569_1031106146104476282_o.jpg
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කතාව ඇත්ත. ෆැෂන් ෂෝ වලට ගන්නේ Models ලගේ බාහිර පෙනුම දිහා බලල නෙමෙයි. අපේ කට්ටිය Models & Actors ලව පටලව ගන්නවා
    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sharma01 නැතුව එලකිරිය පාලු වෙලා :sorry: :sorry:
    ඌ හිටියනං උඹ මෙලහට හොඳවයිං දෙක තුනක් අහගෙන :baffled: :baffled:
    උඹල මාව ජෝක් එකට ගත්තට උඹලම හිතල බලපං මේකෙ මොඩ්ල්ස්ලට එහෙම හැමෝම කියන්නෙ හිතට එකගව. පිටරටක සුදු මොඩ්ල් කෙනෙක්ගෙ පොටෝ එකක් දැම්මට කවුරුත් කැතයි කියනවද නෑනෙ. එයාල ඇත්තටම ස්වභාවිකව ලස්සනයි. ලංකාවෙ අයට විතරයි කැතයි කියන්නෙ. මේක තමා ඇත්ත. මන් ජෝක් නෙමේ කරන්නෙ.