එලකිරි සයිබර් කැලෑපත්තරයක්-මනූෂ

topedo

Banned
Jun 27, 2010
343
34
0
කෝටි ගනන් ජරාව කාලා චන්දේ දුන්න එජාප අයව පාවා දීලා, ආණ්ඩුවට රිංගපු උඹලා මොනාද බන් මාධ්‍ය නිදහස ගැන දන්නේ. ස්වර්ණවාහීනියේ හිටපු හාල් නිවේදකයො පක්ෂයට අරගෙන උන්ට චන්දේ ඉල්ලන්න දුන්න එවුන් ගැන කණගා‍ටුයි.
 
senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මූ රෙදි ඇදගෙනද යූඇන්පී එකේ ඉදල ආණ්ඩුවට ගියේ. දැන් සිංහ වෙස් අරගෙන. මුන්ව සරමෙන් එල්ලන්න ඕන.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ELA kiri ekkay Jathi wda, agam wada pathurana IDs danwath Block karanna...
    okka gana man post ekkak dannama eppa kiyala;;; admins la ekka delete kala:angry:

    danwath oye IDs Block karanna
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ELA kiri ekkay Jathi wda, agam wada pathurana IDs danwath Block karanna...
    okka gana man post ekkak dannama eppa kiyala;;; admins la ekka delete kala:angry:

    danwath oye IDs Block karanna
    එලකිරි එකේ මේ ජරා, දූෂිත ආණ්ඩුවට කඩේ යන එවුන් ටික බ්ලොක් කරානම් හරි.උන්ව දැක්ක තැන බෑන් කරන්න.උන් තමයි මේ එලකිරි එකට මේ වගේ ප්‍රචාර ගෙනියන්නේ.
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    දැන් තාප්පවල පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ.විද්‍යුත් නාලිකා ඔක්කොම සල්ලි දීලා පක්කාලියන්ට විකුනලා.පත්තර ටිකත් ආන්ඩුවේ පක්කාලි බිස්නස් කාරයෝ අරගෙන. ඒක නිසා රාජපක්ෂලාගේ දූෂන එලි වෙන්නේ ඊනිවුස්, වෙබ් නිවුස්,පැපරාසි කියන සයිට් වලින්.හැබයි මේවා වහන්න බෑ.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    15cgft5.gif
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපි කලබල උනාට මේකේ කිව්වේ එළුකිරි කියලා අපි ගැන කිව්වේ නැහැ.
    ඒත් පච සයිට් වලින් පච කොපි කරලා මේකේ දාන අය සම්බන්ධයෙන් admin ලා තදින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන එක තමා මේකෙන් අපිට ගන්න පුළුවන් දේ.
    එහෙම අය දුටු තැන ban කරන්න ඕන
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි කලබල උනාට මේකේ කිව්වේ එළුකිරි කියලා අපි ගැන කිව්වේ නැහැ.
    ඒත් පච සයිට් වලින් පච කොපි කරලා මේකේ දාන අය සම්බන්ධයෙන් admin ලා තදින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන එක තමා මේකෙන් අපිට ගන්න පුළුවන් දේ.
    එහෙම අය දුටු තැන ban කරන්න ඕන

    එතකොට උඹල වගේ කුඩු කාරයින්ට මොනවද කරන්නෙ ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ෂුවර් එකටම මූට ඉහලින් ගාණක් දෙන්න ඇති ඔහොම කියන්න කියල. ඔය දේශපාලුවො කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    කෝටි ගනන් ජරාව කාලා චන්දේ දුන්න එජාප අයව පාවා දීලා, ආණ්ඩුවට රිංගපු උඹලා මොනාද බන් මාධ්‍ය නිදහස ගැන දන්නේ. ස්වර්ණවාහීනියේ හිටපු හාල් නිවේදකයො පක්ෂයට අරගෙන උන්ට චන්දේ ඉල්ලන්න දුන්න එවුන් ගැන කණගා‍ටුයි.

    :yes::yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කෝටි ගනන් ජරාව කාලා චන්දේ දුන්න එජාප අයව පාවා දීලා, ආණ්ඩුවට රිංගපු උඹලා මොනාද බන් මාධ්‍ය නිදහස ගැන දන්නේ. ස්වර්ණවාහීනියේ හිටපු හාල් නිවේදකයො පක්ෂයට අරගෙන උන්ට චන්දේ ඉල්ලන්න දුන්න එවුන් ගැන කණගා‍ටුයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අපි කලබල උනාට මේකේ කිව්වේ එළුකිරි කියලා අපි ගැන කිව්වේ නැහැ.
    ඒත් පච සයිට් වලින් පච කොපි කරලා මේකේ දාන අය සම්බන්ධයෙන් admin ලා තදින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන එක තමා මේකෙන් අපිට ගන්න පුළුවන් දේ.
    එහෙම අය දුටු තැන ban කරන්න ඕන

    ban karanna ona eka oya inne

    attatama mooda danne nae Manusha?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකේ තියෙන හොදම දේ තමයි UNP කාරයොම හරිම හොදයි කියල පත්කරල යවල,දැන් unp කාරයොම බනිනව :lol::lol::lol:
    අපිට නමි කියන්ඩ තියෙන්නෙ "ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැකගන්නෙ" කියල තමයි :yes::lol::lol: