එලකිරි එකේ මේ ජරා, දූෂිත ආණ්ඩුවට කඩේ යන එවුන් ටික බ්ලොක් කරානම් හරි.උන්ව දැක්ක තැන බෑන් කරන්න.උන් තමයි මේ එලකිරි එකට මේ වගේ ප්‍රචාර ගෙනියන්නේ.ELA kiri ekkay Jathi wda, agam wada pathurana IDs danwath Block karanna...
okka gana man post ekkak dannama eppa kiyala;;; admins la ekka delete kala
danwath oye IDs Block karanna
ELA kiri ekkay Jathi wda, agam wada pathurana IDs danwath Block karanna...
okka gana man post ekkak dannama eppa kiyala;;; admins la ekka delete kala
danwath oye IDs Block karanna

අපි කලබල උනාට මේකේ කිව්වේ එළුකිරි කියලා අපි ගැන කිව්වේ නැහැ.
ඒත් පච සයිට් වලින් පච කොපි කරලා මේකේ දාන අය සම්බන්ධයෙන් admin ලා තදින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන එක තමා මේකෙන් අපිට ගන්න පුළුවන් දේ.
එහෙම අය දුටු තැන ban කරන්න ඕන
කෝටි ගනන් ජරාව කාලා චන්දේ දුන්න එජාප අයව පාවා දීලා, ආණ්ඩුවට රිංගපු උඹලා මොනාද බන් මාධ්‍ය නිදහස ගැන දන්නේ. ස්වර්ණවාහීනියේ හිටපු හාල් නිවේදකයො පක්ෂයට අරගෙන උන්ට චන්දේ ඉල්ලන්න දුන්න එවුන් ගැන කණගාටුයි.