එලකිරි සාමාජිකයින්

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    අඩෝ ඉස්සර වගේ මේකේ කෙල්ලෝ නැද්ද බන් .. නැත්නම් ඉන්න එකියෝ ඇක්ටිව් නැත්ද
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අඩෝ ඉස්සර වගේ මේකේ කෙල්ලෝ නැද්ද බන් .. නැත්නම් ඉන්න එකියෝ ඇක්ටිව් නැත්ද
    ඉන්නවා ඉන්නවා, සමහර අය උදවුවක් ඕනේ උනාම එනවා & තව අය කොල්ලන්ගේ නම් වලින් ඉන්නවා :yes:

    + @mayuri. @piumiharshika @sdsewwa @EVC
    ------ Post added on Oct 5, 2023 at 10:46 AM
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    අඩෝ ඉස්සර වගේ මේකේ කෙල්ලෝ නැද්ද බන් .. නැත්නම් ඉන්න එකියෝ ඇක්ටිව් නැත්ද
    Badu hoyagena methanata enna epa. meke inne kolu karayo witharai. badu ona nam spa, insta fb wage ekakata yanna
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    meke inna asahana karatonge hatiyata kello didida ban
    apit me epa wela inne
    උන් එලවහල්ලකෝ ඉස්සර කොච්චර හොද පොස්ට් වැටුනද .... අපි කොචර උදවු ගත්තද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර කෙල්ලො හිටියද ආයිබෝං... කවුද ඒ...?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    උන් එලවහල්ලකෝ ඉස්සර කොච්චර හොද පොස්ට් වැටුනද .... අපි කොචර උදවු ගත්තද
    ඉන්න අය මැදිහත්වෙලා උන්ව එළවලා දැම්මොත්, අපේ මිනිස්සු අර හොරු පන්නලා අනාගතයේ දී රට ගොඩනඟයි කියලා හිතන්න පුළුවන්. :yes: :lol:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉස්සර කෙල්ලො හිටියද ආයිබෝං... කවුද ඒ...?
    https://elakiri.com/threads/hi.1844107/
    මේකේ ලස්සනට කතා කරලා තියෙනවා එළකිරි කොල්ලො @~Titi~
    meke inna asahana karatonge hatiyata kello didida ban
    apit me epa wela inne


    Oya baya wenna epa nangooo mama innakan
    WhatsApp pm karannako oyata mama help karannam
    ------ Post added on Oct 5, 2023 at 1:08 PM
     
    • Haha
    Reactions: baluthadiya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113