~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
good idea, senior rep power godak tiyana ayagen rep demu? :)
mokada kiyanne ?
11.gif
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: ~Hansel~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මචන් වැඩේ ඉස්සරහට ගෙනියන්න මම හිතුව. මේකේ judge board එක විදිහට ගොඩ දෙනෙක් ඕන නෑ , මොකද judge board එකට මේකට තරග කරන්නත් බැරි නිසා අපරාදේ.

දිනන කෙනාට රෙප් ගානක් දෙන්න තමයි කතා වෙලා ඉන්නේ දැන්. රෙප් පවර් ගොඩක් තියන senior අයියල අක්කල ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න මෙතන එයාලගේ රෙප් පවර් එක කියල. (පීම් කරත් කමක් නෑ) එයාලට තියෙන්නේ දිනන කෙනාට රෙප් දෙන්න.
එයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව තරගයට සහභාගී වෙන්නත් පුලුවන්
 
kputha

Member
May 5, 2012
5,534
240

රෙප් 200ක් වගෙ දුන්නානම් ඇති කට්ටිය දෙයි බන් ඔක නම් ගම් ඔන වෙන එකක් නැහැ
මගෙ රෙප් පවර් එක 2යි:)
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
රෙප් 200ක් වගෙ දුන්නානම් ඇති කට්ටිය දෙයි බන් ඔක නම් ගම් ඔන වෙන එකක් නැහැ
මගෙ රෙප් පවර් එක 2යි:)

ඇයි බන් ගයාන්කුවේට් එකේ පවර් 12 ක් තියෙන්නේ? :lol::lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
අපි මනුස්සකමට සප් කරන්න ගියාහම කතන්දර අහ ගන්න ඔන උබලාගෙන් :lol::lol:
අතින් අරන් පුකෙ තියා ගන්නවා කියන්නෙ මෙවාට තම්යි:)
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෙප් පවර් එක 20ට වැඩි අය තමා ගීත් පූසා,ඉරේශයා.බඩියා,ගයියා,සුරා,‍වොල්වරින් ලොක්කා, ඇතුළු කට්ටිය..
    මං දන්න තරමින්..තව අය ඇති:rolleyes:

    ඒ අයව කථා කර ගත්තා නං හරි නේහ්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපි මනුස්සකමට සප් කරන්න ගියාහම කතන්දර අහ ගන්න ඔන උබලාගෙන් :lol::lol:
    අතින් අරන් පුකෙ තියා ගන්නවා කියන්නෙ මෙවාට තම්යි:)

    දුක හිතුනද මචන්? :lol::lol::lol:
    උබ ගයාන් වගේම එල කොල්ලෙක් ඒකයි මම ඇහුවේ උගේ ෆේක්ද කියල :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දුක හිතුනද මචන්? :lol::lol::lol:
    උබ ගයාන් වගේම එල කොල්ලෙක් ඒකයි මම ඇහුවේ උගේ ෆේක්ද කියල :P
    පිස්සුද බන් ගයියා කියනවාට මම කැමතියි:lol::lol: එකෙන් මම කවුද කියන එක යට වෙනවා/ හැංගෙනවා:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ane kale wane wase kiwwalu .aurudu kirida koranneth dan compitharen :oo:
    උබට වැඩට යන බස් එකෙ හු@@#න පුලුවන්නම් අපි අවුරුදු ක්‍රිඩා කොම් එකෙ කරහාම මොකද:rofl::lol::lol: