good idea, senior rep power godak tiyana ayagen rep demu?
mokada kiyanne ?
good idea, senior rep power godak tiyana ayagen rep demu?
mokada kiyanne ?
මම තමයි සැගවුනු අමුත්තා... උඹල හොයන්න මහන්සි වෙන්න ඔනෙ නැහැ

ba ba ubawa judge board ekata ganneba ba ubawa judge board ekata ganne


e kale idalama tikak pissu ape anjuwata![]()


මචන් වැඩේ ඉස්සරහට ගෙනියන්න මම හිතුව. මේකේ judge board එක විදිහට ගොඩ දෙනෙක් ඕන නෑ , මොකද judge board එකට මේකට තරග කරන්නත් බැරි නිසා අපරාදේ.
දිනන කෙනාට රෙප් ගානක් දෙන්න තමයි කතා වෙලා ඉන්නේ දැන්. රෙප් පවර් ගොඩක් තියන senior අයියල අක්කල ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න මෙතන එයාලගේ රෙප් පවර් එක කියල. (පීම් කරත් කමක් නෑ) එයාලට තියෙන්නේ දිනන කෙනාට රෙප් දෙන්න.
එයාලට කිසිම ප්රශ්නයක් නැතුව තරගයට සහභාගී වෙන්නත් පුලුවන්

රෙප් 200ක් වගෙ දුන්නානම් ඇති කට්ටිය දෙයි බන් ඔක නම් ගම් ඔන වෙන එකක් නැහැ
මගෙ රෙප් පවර් එක 2යි![]()


එහෙනම් උවත් සෙට් කර ගමුඇයි බන් ගයාන්කුවේට් එකේ පවර් 12 ක් තියෙන්නේ?![]()

අපි මනුස්සකමට සප් කරන්න ගියාහම කතන්දර අහ ගන්න ඔන උබලාගෙන්




අපි මනුස්සකමට සප් කරන්න ගියාහම කතන්දර අහ ගන්න ඔන උබලාගෙන්
අතින් අරන් පුකෙ තියා ගන්නවා කියන්නෙ මෙවාට තම්යි![]()




පිස්සුද බන් ගයියා කියනවාට මම කැමතියිදුක හිතුනද මචන්?
උබ ගයාන් වගේම එල කොල්ලෙක් ඒකයි මම ඇහුවේ උගේ ෆේක්ද කියල![]()

එකෙන් මම කවුද කියන එක යට වෙනවා/ හැංගෙනවා
උබට වැඩට යන බස් එකෙ හු@@#න පුලුවන්නම් අපි අවුරුදු ක්රිඩා කොම් එකෙ කරහාම මොකදane kale wane wase kiwwalu .aurudu kirida koranneth dan compitharen![]()


