එලකිරි හාඩ්වෙයර් එක
එලකිරි එකේ හැමෝම වගේ තම තමන් දන්න දේවල් වලින් නූල් දානවා.... මම නම් ඉතින් ඔය කොම්පීතර් වැඩ ගැන් වඩිය දන්නෙ නෑ... මම හිතුව මමත් දන්න දෙයින් ඔයාලට උදව් කරන්න.... ඔයාලට හාඩ්වෙයර් බඩු සම්බන්දව මොනා හරි ප්රශ්නයක් තියෙනව නම් අහන්න.. මම පුලුවන් විදියට උදව් කරන්නම්..... හාඩ්වෙයර් කිව්වේ කොම්පියුටර් නේවේ ඕං....