එලකිරි, ෆේස් බුක් වහන්න යනවලු

rope

Banned
Mar 11, 2011
507
74
0
එලකිරි, ෆේස් බුක් වහන්න යනවලු

පොඩි ආරංචියක් තියෙනවා එලකිරි , ෆේස් බුක් වගේ ඒවා ලංකාවේ තහනම් කරන්න යනවා කියලා.ආණ්ඩුව හිතනවලු රටේ ජනතාව රටේ ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්චා කරන එක ආණ්ඩුවට අහිතකරයි කියලා. මේක මට කීවේ ජනමාධ්‍යය අංශයේ ලොක්කෙක්
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආරංචියක් නැද්ද උඹ වගේ කටකතා පතුරවන උන්ව වහන්න යනවා කියලා ?
     
    • Like
    Reactions: Double S

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    nikan palayan ban yanna rata gini thiyanne nathuwa.:growl:uba dana thread walin hodata penawa uba JVP karayek kiyala.nikan nathi prashna athi karanna epa.:frown:oya boru dapan ube lankaEnews site eke:lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට සහය වෙන්න කියල මම ඉල්ලා සිටිනව. ඔබ සැමට සුභ අනාගතයක්
     
    • Like
    Reactions: Dubmood

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට සහය වෙන්න කියල මම ඉල්ලා සිටිනව. ඔබ සැමට සුභ අනාගතයක්
    අනුන්ට උදාහරණයක් හැටුයට උඹ ඉස්සෙල්ලාම උඹේ කටේයි වෙන් තැන් වලයි පැලැස්තර දාගෙන හිටපං.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පොඩි ආරංචියක් තියෙනවා එලකිරි , ෆේස් බුක් වගේ ඒවා ලංකාවේ තහනම් කරන්න යනවා කියලා.ආණ්ඩුව හිතනවලු රටේ ජනතාව රටේ ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්චා කරන එක ආණ්ඩුවට අහිතකරයි කියලා. මේක මට කීවේ ජනමාධ්‍යය අංශයේ ලොක්කෙක්

    ඈ බං උඹ අඳුරන එවුන් ඔක්කෝම රටේ ලොක්කො නේ, ඒ කොහොමද බං උඹ එගොල්ලන්ගේ සැකටරිවත්ද, එහෙමත් නැත්තම් අර කඩේ යනවා කියන්නේ ඒ වාගෙද? මේ වාගේ ඇතුලේ තියෙන ඒවා එලියට දාන්න.
     
    • Like
    Reactions: Mr Dilshan

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට සහය වෙන්න කියල මම ඉල්ලා සිටිනව. ඔබ සැමට සුභ අනාගතයක්

    මට පැහැදිලි මදි ඔබේ දේශනාව, ඔබ මේ කියන්නේ ඉස්සරාට වෙන්ඩ තියෙන දේවල්ද? එහෙම වුනොත් අපි කාටත් මාර චූන් නේද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවවාදයයි........

    මෙතන වලියක් ඇදීට සඳහා හිතා මතාම කරන ලද පෝස්ට් එකක් බව පේනවා.ඒක හින්දා බලන උන්ට මං කියන්නේ මෙතන කමෙන්ට් දාලා තවත් මේක බම් නොකර බලල අයින් වෙන්න.....

    නෝ කමෙන්ට්.....

    නෝ කමෙන්ට්.....
    නෝ කමෙන්ට්.....
    නෝ කමෙන්ට්.....
    නෝ කමෙන්ට්.....
    නෝ කමෙන්ට්.....
    නෝ කමෙන්ට්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න කොන්දක් නැති,නමකුත් නැති කටකතා පතුරවන දෙන්නෙකුට තද වෙලා:

    Thread Date Comment
    reputation_neg.gif
    එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:19 PM puka nodhi pala huththo
    reputation_neg.gif
    එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:14 PM :angry:

    හිතාගන්න පුලුවං මුං කවුද කියලා.
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ උඹලා මාර පොරවල්නේ..මහින්දටත් කලින් ආණ්ඩුව කරන දදේවල් උඹලට දැගන්න ලැබෙනවනේ.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න කොන්දක් නැති,නමකුත් නැති කටකතා පතුරවන දෙන්නෙකුට තද වෙලා:

    Thread Date Comment
    reputation_neg.gif
    එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:19 PM puka nodhi pala huththo
    reputation_neg.gif
    එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:14 PM :angry:

    හිතාගන්න පුලුවං මුං කවුද කියලා.
    සමහරුන්ට ඕනේ උන් කැමහි කොමෙන්ට් විතරක් දාගන්නනේ... උඹනේ වැරැද්ද කරලා තියෙන්නේ... ඇයි ඌ අකැමැති ඒවා කියන්නේ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහරුන්ට ඕනේ උන් කැමහි කොමෙන්ට් විතරක් දාගන්නනේ... උඹනේ වැරැද්ද කරලා තියෙන්නේ... ඇයි ඌ අකැමැති ඒවා කියන්නේ... :lol:
    අම්මපා! ඒකත් ඇත්ත නේද ?.. :lol: