මම දැනට අවුරුදු 14 එලකිරි සාමාජිකයෙක්. ඒ දවස් වලට හැම සාමාජිකයෙක්ටම නොමිලේ [email protected] email account එකක් ලබා දුන්නා.
ඒ සේවාව තවදුරටත් මැයි 1 සිට නොමිලේ ලබාදෙන්නේ නෑ කියලා Google announce කරා. ඒ කියන්නේ තියෙන හැමෝගෙම accounts disable wenawa වෙනවා.
මේ විදිහට මගේ account සහ එහි දත්ත සියල්ලම මට තවදුරටත් access කරන්න බෑ. මගේ account එක මැයි 1 වෙනිදා වෙන්න කලින් activate කරගන්න ඕනේ මගෙ data ටික transfer කරගන්න.
කවුරු හරි කියනවද කරගන්නේ කොහොමද Elalkiri.com administrator contact කරන්නේ කියලා? මගේ emails වලට තාම reply එකක් නෑ.
මට මේ data අත්‍යවශ්යයි.
ස්තුතියි!