එලකිරි Art ටිකක් බලන්න එන්ඩ
මගේ වැඩක් නෙමේ පොස්ට් 1ක දැම්මෙනම් මම
ටික දවසකින් හොද පොස්ට් 1ක් දාන්න බැරි උනා මන් හිතනව මේකට ඔයාලා කැමති වෙයි කියලා සමහර අය බනිනවා පොස්ට් දාලා රෙප් හිගා කන්න එපා කියලා අපේ අතින් පයින් යන්නෙ නැනේ බන් රෙප් දුන්නාහම මොකද රෙප් දෙන අය මන් හොදට මතක තියාගෙන ඉන්නෙ. හා හා දැන් ඇති මේ චිත්ර ටික බලන්ඩකො....!!!!
මගේ වැඩක් නෙමේ පොස්ට් 1ක දැම්මෙනම් මම


