එලකිරි Night Club III

Status
Not open for further replies.

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
මම ඒ වෙලාවේ මලගෙදරක හිටි‍යේ බන්....නිහඬව හිටි‍යද කි‍යලා හරි‍යටම මතක නෑ....:sorry::sorry::sorry:
 
Shaa!

Banned
Sep 17, 2012
326
17
0
සනීපත් na සැපත් නෑ,
6.gif
:lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ උඔ තලු මර මර මොනාහරි කන්න ඇති:sorry:
    නෑ බන්....මල ගෙදරට එන කට්ටි‍යට සංග්‍රහ කරන වැඩේ අපිට බාර දීලා තිබුනේ.... අපිට උන් කනබොන දිහා බලාගෙන ඉන්න වුනා.....:sorry::sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ බන්....මල ගෙදරට එන කට්ටි‍යට සංග්‍රහ කරන වැඩේ අපිට බාර දීලා තිබුනේ.... අපිට උන් කනබොන දිහා බලාගෙන ඉන්න වුනා.....:sorry::sorry::sorry:
    කූල් ඩ්‍රින්ක්ස් එහෙම ඇල්ලුවද?:sorry:
    ශික් මට කියන්න එපැයි මලගේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කූල් ඩ්‍රින්ක්ස් එහෙම ඇල්ලුවද?:sorry:
    ශික් මට කියන්න එපැයි මලගේ
    උදේ පැ‍යක් විතර cool drinks ඇල්ලුවා.... ඊට පස්සේ වහින්න පටන් ගත්ත හින්දා කිරිකෝපි ඇල්ලුවා.... උඹට කිව්වොත් එනවා වගේනේ ටෝක් දෙන්නේ..... කලින් දවසක රෑ ගලහ හන්දි‍යට එන්න කිව්වම ආපු නැති එකා මෙහෙට ඒවිද.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උදේ පැ‍යක් විතර cool drinks ඇල්ලුවා.... ඊට පස්සේ වහින්න පටන් ගත්ත හින්දා කිරිකෝපි ඇල්ලුවා.... උඹට කිව්වොත් එනවා වගේනේ ටෝක් දෙන්නේ..... කලින් දවසක රෑ ගලහ හන්දි‍යට එන්න කිව්වම ආපු නැති එකා මෙහෙට ඒවිද.....
    අපිට ගහල හන්දිය ඈතයි බං:sorry::sorry:
    මල ගෙවල් ඉතින් කොහෙ තිබ්බත් ලගයිනේ:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට ගහල හන්දිය ඈතයි බං:sorry::sorry:
    මල ගෙවල් ඉතින් කොහෙ තිබ්බත් ලගයිනේ:D
    මල ගෙදරකට පූසෝ ආවම උන්ට කුප්පමෙනි‍යා බීම හදන්න වුනාම තම‍යි එපා වෙන්නේ..... ඒක හින්දා උඹට මලගෙවල් කි‍යන්නේ නෑ....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල ගෙදරකට පූසෝ ආවම උන්ට කුප්පමෙනි‍යා බීම හදන්න වුනාම තම‍යි එපා වෙන්නේ..... ඒක හින්දා උඹට මලගෙවල් කි‍යන්නේ නෑ....
    කුප්පමේනිය බොන්න මට බඩ රිදෙන්නෑ බොල:frown:
    රසම රස පලතුරු බීමක් ජෝගුවකට දාලා අල්ලපිය:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුප්පමේනිය බොන්න මට බඩ රිදෙන්නෑ බොල:frown:
    රසම රස පලතුරු බීමක් ජෝගුවකට දාලා අල්ලපිය:sorry:
    අපි උදේම ආපු අ‍යට sunquick ඇල්ලුවේ....
     
    Status
    Not open for further replies.