එලකිරි Night Club III

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද කූලෝ මේ වෙලාවේ..... අදත් නෙතූ අක්කිත් එක්ක වලි‍යක් දාගත්තද.....

    නෙතු අක්කි මාව වැම්පය පූවෙක්‌ කරලා තියෙන්නේ :cool:

    මං ගර්ල් කෙනෙක්ගෙන් ලේ බොන්න ගියා :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු අක්කි මාව වැම්පය පූවෙක්‌ කරලා තියෙන්නේ :cool:

    මං ගර්ල් කෙනෙක්ගෙන් ලේ බොන්න ගියා :cool:
    හිතාගන්න පුලුවන් මොනවද බිව්වේ කි‍යලා....:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ මොකෙක්ද මේ :frown:

    හිතාගන්න පුලුවන් මොනවද බිව්වේ කි‍යලා....:lol::lol::lol:

    මොකක්ද :nerd::frown:

    උඹ කෝචෝක් දාගෙන ආවොත් නිදන් ඉන්දෙද්දී ඇඳ ගාවට ඇවිත් හොල්මං කරනව :frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද :nerd::frown:

    උඹ කෝචෝක් දාගෙන ආවොත් නිදන් ඉන්දෙද්දී ඇඳ ගාවට ඇවිත් හොල්මං කරනව :frown:
    එහෙනම් ඇවිත් හොල්මන් කරපන්කෝ.....:cool::cool::cool:
    මම තවම එක හොල්මනක්වත් දැකලා නෑ බන්......
    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.