එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් අනේ මන්දා දැන් මේකට අලුතින් එන හුගක් අය ඔහොමයි:(.
    මමත් ආපු දවස්වල ඔහොම ආතල් දීලා ති‍යනවා බන්.....:lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙම අවුලක් නෑ බන්..... ඕකා radio program කරන වෙලාවට උපාසක බළලා වගේ.....:yes::yes::yes:

    කරටි කැඩෙන්න ගහලා හිටි‍යත් බොහොම ශාන්ත දාන්ත විදි‍යට announce කරන්නේ.....:lol::lol::lol:

    හැබැ‍යි උඹට අද කො‍යි වෙලාවේ හරි හෙණ‍යක් පාත්වෙ‍යි ගොඩක් දුරට......
    :cool::cool::cool:

    එහෙනං එන්ටර් ද ඤාව් වෙන්න රේඩියෝ එකට

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14202514 said:
    එහෙනං එන්ටර් ද ඤාව් වෙන්න රේඩියෝ එකට

    එලස්..... එහෙනම් අපි ‍යනවෝ......
     
    Jun 26, 2012
    591
    162
    0
    එහෙම තමා ඉතින් අපේ අක්කලාට බැන්නානේ ඒදවස්වල :dull:.ඒ මොකද හොරෙන් බලාගෙන ඉන්නේ:D.හ්ම් English විතරද බලන්නේ නංගි:eek:
    ඔව් අනේ.... ආදරේට තමා ඉතිං හැමදේම කරන්නෙ... බනින්නෙත් ආදරේ වැඩි කමටද මන්දා....... :lol: හොරෙන් බලන් ඉන්නෙ මම FB යනවද කියලා.... :yes: අපෝ නෑ අයියෙ මම හින්දි, දෙමළ, සිංහල Filmත් බලනවා..... :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14202557 said:
    ඔව් අනේ.... ආදරේට තමා ඉතිං හැමදේම කරන්නෙ... බනින්නෙත් ආදරේ වැඩි කමටද මන්දා....... :lol: හොරෙන් බලන් ඉන්නෙ මම FB යනවද කියලා.... :yes: අපෝ නෑ අයියෙ මම හින්දි, දෙමළ, සිංහල Filmත් බලනවා..... :yes:
    ඒක නම් ඇත්ත.තාත්තලා ආදරේ ගැහැනු ලමයින්ටනේ:dull:.ඒක නම් හොදයි:yes:.fb එකේ නම් ඉතින් ගන්න දෙයක් නෑනේ:yes:.අනිත් language වල ඒවා බලනවද french ,Russian වගේ:nerd:
     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    ඒක නම් ඇත්ත.තාත්තලා ආදරේ ගැහැනු ලමයින්ටනේ:dull:.ඒක නම් හොදයි:yes:.fb එකේ නම් ඉතින් ගන්න දෙයක් නෑනේ:yes:.අනිත් language වල ඒවා බලනවද french ,Russian වගේ:nerd:

    ඔව් අයියෙ... හොඳයි කියල හිතුනොත් බලනවා.. largo winch, B13 Movies එහෙම හොඳයි.... :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14202778 said:
    ඔව් අයියෙ... හොඳයි කියල හිතුනොත් බලනවා.. largo winch, B13 Movies එහෙම හොඳයි.... :yes:
    එලස්:).intouchable එහම බලලා ඇතිනේ එහනම්:nerd:. මගේ ත්‍රේඩ් එකකුත් ඇති මෙගා එකක් ඒකටත් එන්න වෙලාවක:D
     
    Status
    Not open for further replies.