එලකිරි Night Club III

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    24430_467289893334311_244773690_n.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වන්නි වලට මොන 3g ද බොලව් ! :lol:
    වේසි වර ජා-ඇල සුකෝලා යවන්නම්:growl:.ජා-ඇල 3ජී තියනවා සුට්ටියේ:frown:.ඒත් මම ආච්චිලාගෙ ගෙදර ගියා කුරුණෑගල.ඒ සයිඩ් එකේ ෆෝන් එකට වත් 3ජී අහුවෙන්නෙ නෑ:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වේසි වර ජා-ඇල සුකෝලා යවන්නම්:growl:.ජා-ඇල 3ජී තියනවා සුට්ටියේ:frown:.ඒත් මම ආච්චිලාගෙ ගෙදර ගියා කුරුණෑගල.ඒ සයිඩ් එකේ ෆෝන් එකට වත් 3ජී අහුවෙන්නෙ නෑ:no:
    ජා ඇල 3G තියෙනවා ලෙසටම
    ඕක නම් ඉනේ හද්ද කැලැවක
    හවස 6න් පස්සේ බස් එකක් වත් නෑ
    යන්න අනාත ප්‍රදේශයක්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජා ඇල 3G තියෙනවා ලෙසටම
    ඕක නම් ඉනේ හද්ද කැලැවක
    හවස 6න් පස්සේ බස් එකක් වත් නෑ
    යන්න අනාත ප්‍රදේශයක්
    :lol::lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් බන් ලොවෙත් නෑ
    එකට කොහොමද නිගම්බෝ රූට් එක නේද බන්
    අම්මට සිරි:cool:.අන්න පාරවල් නම් පාරවල්:yes:.උදේ ඉඳලා රෑ වෙනකල්,රෑ ඉඳලා එලි වෙනකල් බස්.වව්නියාව,හලාවත,පුල්මුඩේ හැම සුට්ටකටම:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරි:cool:.අන්න පාරවල් නම් පාරවල්:yes:.උදේ ඉඳලා රෑ වෙනකල්,රෑ ඉඳලා එලි වෙනකල් බස්.වව්නියාව,හලාවත,පුල්මුඩේ හැම සුට්ටකටම:nerd:
    එකනේ මුන්ගේ පළාතේ 6න් පස්සේ ගමන් තහනම්
    ගියොත් පළාතෙන් පිට බස් නෑ අයේ එන්න
    පට්ට වනන්තරේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වේසි වර ජා-ඇල සුකෝලා යවන්නම්:growl:.ජා-ඇල 3ජී තියනවා සුට්ටියේ:frown:.ඒත් මම ආච්චිලාගෙ ගෙදර ගියා කුරුණෑගල.ඒ සයිඩ් එකේ ෆෝන් එකට වත් 3ජී අහුවෙන්නෙ නෑ:no:

    වන්නියා හූ :lol:
     
    Status
    Not open for further replies.