
බිත්තර රොටි දෙකක් කපලා හොදි දාල කාපන් -5
හත්තා

තවම හිඟාකන්න පටන්ගත්තේ නෑ බන්..... ඒකත් කරලා බලන්න ඕනේ.... නිකම් ඉඳන් හම්බ කරන්න කියාපු රස්සාව....මේ උබද? හිගකන්න වත් ගියාද?
තවම හිඟාකන්න පටන්ගත්තේ නෑ බන්..... ඒකත් කරලා බලන්න ඕනේ.... නිකම් ඉඳන් හම්බ කරන්න කියාපු රස්සාව....



මම කාටවත් අපහාසයක් කලේ නෑනේ....
හිඟන මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝව්