එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    arctic-cold.png
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තවම හිඟාකන්න පටන්ගත්තේ නෑ බන්..... ඒකත් කරලා බලන්න ඕනේ.... නිකම් ඉඳන් හම්බ කරන්න කි‍යාපු රස්සාව....

    :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙනගෙන හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්.. :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කැම්පස් ගියපු කෙල්ලෙක් කිසිදා බදින්න එපා.
    බැන්දත් එවෙනි කෙල්ලෙක් සුදු රෙදි එලන්න එපා
    එළුවත් එවැනි රෙද්දක් පැල්ලම් හොයන්න එපා
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යෙයි සිතන්න එපා

    මොකක්ද යකෝ ඒ හරුපේ? කැම්පස් ඉන්නේ ඔක්කොම බඩු ද? :shocked:
     
    Status
    Not open for further replies.