

ලෝක විනාශයට පෙර බෝතලයක් ගැසීමට ගත් පළමු උත්සහය අසාර්ථක විය.....

හොද වැඩේ තොට
ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයිමම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා
අපෙ එවුන් බඩු ගෙනල්ලා
ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්
![]()



හෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු



තව දවස් දෙකකින් උඹල ඔක්කොම ගෑනු ළමයිට යටත් වෙනවා![]()



thopi ithuru wela man witharak marunoth![]()



ඒකට පස්සේ
ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු![]()
උබත් එහෙනම් චිත්තෙකට යට උනා
සිරාවටම...![]()

වැස්ස ගමන් සීතල අල්ලලා කුරියා ගහනවා
මොකො