එලකිරි Night Club III

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :yes::yes:Walking Dead:eek:
    16482S.jpg
    :P:P
    mama 1st season eka baluwa...awlak naa..eth hodamath naa. ekama de wenne..eth balanna barith naa...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල් වත්ත අපි බම්ප් කලා බම්ප් උන්නෑ :sorry::baffled:
    a mal watta 5 ne bn..mal watta thread starter (pooh27) 4 di giya...mal watta 4th yantham run una... mal waththa 5 start karaddi mal waththe hitapu ewunta wada(work)...un awe naa..matath ekamai une..mal watta 5 itin tawama tyenaw mamath dakka...:nerd:
    mal waththa thread set ekama 24/7 run una bn..aparade..:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    16482S.jpg
    :P:P
    mama 1st season eka baluwa...awlak naa..eth hodamath naa. ekama de wenne..eth balanna barith naa...
    එල මාත් 3 ep විතර බලන්න තමා ඉන්නේ:).සෙට්වුනේ නෑත්තම් අනික්වා බලන්නේ නෑ:eek:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටීවි සීරිස් වැඩිය බැලෙන්නෙ නෑ බන්..බලලා ඉවර කරන්නත් බෑනෙ :dull:
    ඕක හොද ඇති බන් රේටින් එහෙමත් තියෙන්නේ :nerd:
    හ්ම් රේටින්ස් නම් හොදයි තමා:).මාත් මේ ලගදි ඉදන් බලන්නේ බන්:D.පුලුවන් තරම් බාගන්න ඕනේ මේ ofze එකෙන් අස්වෙන්න කලින්.ඒකයි මේ හොද ඒවා හොයන්නේ:cool:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    a mal watta 5 ne bn..mal watta thread starter (pooh27) 4 di giya...mal watta 4th yantham run una... mal waththa 5 start karaddi mal waththe hitapu ewunta wada(work)...un awe naa..matath ekamai une..mal watta 5 itin tawama tyenaw mamath dakka...:nerd:
    mal waththa thread set ekama 24/7 run una bn..aparade..:(
    5ක් වෙනකන් එනවා කියන්නෙ ලේසි නෑ :dull:..ආයෙ ගොඩ ගන්නවනම් ගේම්ක් දෙන්න වෙනවා :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හ්ම් රේටින්ස් නම් හොදයි තමා:).මාත් මේ ලගදි ඉදන් බලන්නේ බන්:D.පුලුවන් තරම් බාගන්න ඕනේ මේ ofze එකෙන් අස්වෙන්න කලින්.ඒකයි මේ හොද ඒවා හොයන්නේ:cool:
    ofze=office da??:eek:
    uba kohomei down koranne torrent da??
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හ්ම් රේටින්ස් නම් හොදයි තමා:).මාත් මේ ලගදි ඉදන් බලන්නේ බන්:D.පුලුවන් තරම් බාගන්න ඕනේ මේ ofze එකෙන් අස්වෙන්න කලින්.ඒකයි මේ හොද ඒවා හොයන්නේ:cool:
    ඕවා බලන්න ගත්තොත් ජරාවක් වෙනවා :nerd:
    ඇයි උබ ඔෆිස් එකෙන්ද බාන්නෙ ඕවා :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Status
    Not open for further replies.