අපිට කෝම නිදි මත වෙන්න ඕනෙද.. තුනහ මාරයි වෙලාව..
මම දොරලොක් හෝල්ම්ස් ගහල එන්නම්..
කම්මැලී
මාත් යනවා ෆිල්ම් එකක් බලන්න

පිස්සු නම් කරන්න එපාමාත් යනවා ෆිල්ම් එකක් බලන්න
.අරූ ගියා දොරලොක් කරන්න.මම විතරයි ඉතුරු වෙන්නෙ
.තනිකම් දෝසෙ මට.පොඩ්ඩක් ඉන්න ලිටලෝ
මොකද්ද බලන පිල්ම් එක.. මටත් මේ download කරන්න එකක් නැතුව ඉන්නෙ..![]()
පිස්සු නම් කරන්න එපා.අරූ ගියා දොරලොක් කරන්න.මම විතරයි ඉතුරු වෙන්නෙ
.තනිකම් දෝසෙ මට.පොඩ්ඩක් ඉන්න ලිටලෝ
![]()
නෑ නෑ උඹ මොකක් හරි පජාත වැඩක් කරන්න යන්නයි හැදුවේ.හැදියන් සහෝ.
හාඒ කිව්වේ Alphabet එකේ මුල් අකුර

නෑ නෑ උඹ මොකක් හරි පජාත වැඩක් කරන්න යන්නයි හැදුවේ.හැදියන් සහෝ.
බඩ පල 
හෆොයි චා ගොඩයි.Prometheus (2012)

හෆොයි චා ගොඩයි.
Men In Black 3 (2012)
Snow White and the Huntsman 2012
පිටසක්වල සීන් කෝන් එකක් යන්නෙ.අපිරියාවෙ පන යනවාමන් බැලුවෙත් නැහැ
කොහොමද කතාව දැනගන්නේ

මන් බැලුවෙත් නැහැ
කොහොමද කතාව දැනගන්නේ


පිටසක්වල සීන් කෝන් එකක් යන්නෙ.අපිරියාවෙ පන යනවා![]()

ඔරියයි එලකිරියෙ නරියයි (sachi) දෙන්නම ඉන්නවාඔරියත් ඇති කොහෙන් හරි ඕකෙ![]()

Rating බලලා තමයි මාත් ෆිල්ම් එක ගත්තෙ.. මෙලෝ රහක් නෑ..
