එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
mage yaluwek ennwa werewolf kenek wage:lol:.uta vampire kellek setkaranna giye:sorry:.
හරි යන්නෙ නැ බන් :no:

ඒක තම පව් නිසා ඇහුවේ :(
:lol::lol: ඒකනෙ බන් මාත් මෙ බැලුවෙ :sorry:
දැන් මොනා කරන්නද :( නංගියෙක් වත් ඉන්නවද දන්නෙ නැ උබත් පව් පව් කියන්නෙ:lol:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
දැන් මොනා කරන්නද :( නංගියෙක් වත් ඉන්නවද දන්නෙ නැ උබත් පව් පව් කියන්නෙ:lol:
:frown:ඕකා නෙතූට අක්කෙ අක්කෙ කීවට අපට අක්කද දන්නෙ නෑනේ :sorry:
නංගියෙක් ඉන්නවදාහල බලන්න ඕනෙ කූලගෙන් :yes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
kawudha yako badapu eka:frown:.uba wage nakiyek nam bandha kiwwath kamak nae:frown:.
උබනෙ:lol: මම තොට වඩා අවුරුදු 2ඉ නෙ නාකි::nerd:
එල ගිහින් වරෙං
:)

:frown:ඕකා නෙතූට අක්කෙ අක්කෙ කීවට අපට අක්කද දන්නෙ නෑනේ :sorry:
නංගියෙක් ඉන්නවදාහල බලන්න ඕනෙ කූලගෙන් :yes:
ඔකා බන් දොඩම් ගොඩ බදාගත්ත වගෙ හැම එකම බදාගනන්ව අන්තිමට එකක් වත් නැ:lol:
නංගියෙක් ඉන්නවා නම් උබට වැඩක් නැනෙ:shocked::eek: ඉන්නවා නම්මට කියපන්:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඔකා බන් දොඩම් ගොඩ බදාගත්ත වගෙ හැම එකම බදාගනන්ව අන්තිමට එකක් වත් නැ:lol:
නංගියෙක් ඉන්නවා නම් උබට වැඩක් නැනෙ:shocked::eek: ඉන්නවා නම්මට කියපන්:P
:lol::lol::lol:පව් බොල
ඇයි උබට ඔහෙ ඉන්නෙ නංගිලා ඇට හැලියට ආයෙ නෙතූගෙ නංගි මොකටද :frown:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol::lol:පව් බොල
ඇයි උබට ඔහෙ ඉන්නෙ නංගිලා ඇට හැලියට ආයෙ නෙතූගෙ නංගි මොකටද :frown:

:lol:ඇත්ත කිව්වෙ:sorry:
දැන් මෙහෙ කෙල්ලො නැ බන්:(අද තනියෙන් මා හඩන්නෙ නැ මා:lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒක මිසක් සහෝ :(
    ඔන්න ඔය වගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි...
    මහ සමුදුර දිය රැල්ලකි...
    කටු අකුලෙන් මල් පුබුදමි...
    සමීරයා වනචරයෙකි..
    කියල.. :(
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද එඩී
    වසාගෙන දෙතන අතකින් කිමද එඩී
    හිමියෙක් නැති ගමන් තනිමග කිමද එඩී
    අම්බලමේ නැවතී අපි යන්ද එඩී
    ​
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද එඩී
    වසාගෙන දෙතන අතකින් කිමද එඩී
    හිමියෙක් නැති ගමන් තනිමග කිමද එඩී
    අම්බලමේ නැවතී අපි යන්ද එඩී
    ​
    තෝත් එක්ක නම් නවතින්න බෑ.:no:ශුවර් නෑ:growl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔන්න ඔය වගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි...
    මහ සමුදුර දිය රැල්ලකි...
    කටු අකුලෙන් මල් පුබුදමි...
    සමීරයා වනචරයෙකි..
    කියල.. :(
    ​
    සතුටුයි ඔහොම හරි සින්දුවක් ලියවෙච්ච එක ග්න..උබලට එහෙම ලීවොත් ඉවරයි :(
     
    Status
    Not open for further replies.