එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ අපිටත් වැඩිය බලු නිසා (ඇයි මොකෝ.ගොක්කොල බලන්න ආසද.):growl:

    උබල එහෙම කරන්නෙ නෑ කියල දන්නව සහෝ.. එහෙම කරත් ඉතිං කැ@ වැඩ කරන්නෙ නෑ නෙ එක එක උන් වගේ :D;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:මතක නැ මම කලින් මොකක්ද කිව්වෙ කියලා:(
    :lol:

    ඔබ දුටු විගස මගේ දෑස ඔබටම ලම්බ වුයේ එය කර්ණ පාදයෙම්ම ප්‍රකාශ වූ බෙවිණි .
    වුර්තයක් බඳු මේ ලෝකේ ලගු ගණකයකින් වත් විසදුමක් නැති ලෙස සිටින අපට ලං වීමට සමගාමී සමීකරණයකින් වත් විසදුමක් ලැබේද ?
    මා සිතුවේ ඔබ වෙනි වුර්තයකට එකම ස්පර්ශයක් එකතු වී ඇති බවය. එහෙත් එය එසේ නොවීය.
    සෑම බවයක දීම උප කුලකයක් වශයෙන් ඔබ මගේම කුලකයේ චේදනය වේවායි පතමි......:(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබල එහෙම කරන්නෙ නෑ කියල දන්නව සහෝ.. එහෙම කරත් ඉතිං කැ@ වැඩ කරන්නෙ නෑ නෙ එක එක උන් වගේ :D;)
    මට බෑ මේවට උත්තර දෙන්න හු..තෝ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවවාදයි බිත්තියට දමන්න එපා !! රෙදි කැල්ලක් නැත්නම් කඩදාසි ගොටුවක් බාවිත කරන්න..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අවවාදයි බිත්තියට දමන්න එපා !! රෙදි කැල්ලක් නැත්නම් කඩදාසි ගොටුවක් බාවිත කරන්න..
    ඔය හුත්..ල් නවත්තලා මොකක් හරි මාතෘකාවක් ඇදලා ගනින්.කතා කරන්න:growl:
     
    Status
    Not open for further replies.