එලකිරි Night Club III

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හිමිවුනු ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වාවා ගන්නේ මා..
    ආදරේ..පෑ ආදරේ..
    නිදි නැති රැය ඔබ ගැනම සිතා..
    මතකය පාරා කඳුළු සලා..
    ජීවිතේ..මේ ජීවිතේ..
    සිතුවෙ නෑ පැහැසර සිනා..
    කුරිරු වී හැර යයි කියා..:(:(
    37112_145843032233694_436613190_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිමිවුනු ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වාවා ගන්නේ මා..
    ආදරේ..පෑ ආදරේ..
    නිදි නැති රැය ඔබ ගැනම සිතා..
    මතකය පාරා කඳුළු සලා..
    ජීවිතේ..මේ ජීවිතේ..
    සිතුවෙ නෑ පැහැසර සිනා..
    කුරිරු වී හැර යයි කියා..:(:(
    :(:(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔන්ලයින් දැම්මා.. සචියො මට I Know You Want Me කියන සිංදුවෙ ඔරිජිල් Mp3 ඩවුන්ලෝඩ් ලින්කුවක් දියන්කො.. පුළුවන් නම් මයිකල් ජැක්සන්ගෙ, B.S.B, MLTR ගෙ ඇල්බම් ටිකක ඩවුන්ලෝඩ් ලින්කු ටිකක් එවපං.. Mediafire උනොත් වඩා හොඳයි..

    http://beemp3.com/download.php?file=13726289&song=Know+You+Want+Me

    greatest hits of mj
    http://thepiratebay.se/torrent/5245112/MICHAEL_JACKSON_GREATEST_HITS_[R.I.P.][Bubanee]

    bsb-unbreakable
    http://thepiratebay.se/torrent/5245112/MICHAEL_JACKSON_GREATEST_HITS_[R.I.P.][Bubanee]

    best of mltr
    mokaada me mltr මම දන්නෙ නෑ :eek:
    http://thepiratebay.se/torrent/6785083/Michael_Learns_To_Rock_The_Ultimate_Best_Of_MLTR_320_Kbps
     
    Last edited:
    Status
    Not open for further replies.