එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගස් පරයෙක් බන්.. :nerd:
    එහෙනම් උගේ මල ගෙදර ‍යනකොට බෝතල‍යක් අරගෙනම‍යි ‍යන්න වෙන්නේ.....:eek::eek::eek:
    යෝධ‍යා වගේ හිටි‍යට උගෙන් ලෝකෙට කිසිම වැඩක් නෑනේ.....
    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සහෝ ලැජ්ජා වෙන්න එපා:eek:.සායක් ඇඳගෙන පාරෙ ඉද්දින් මමනෙ ඔයා ලඟට ආවේ:lol:.ඇත්තට මූන දෙන්න:sorry:.පො.. උනාම ඔහොම ලැජ්ජා වෙලා බෑ.බිස්නස් නැතුව යනවා:no:ඒත් මම 2013 ඒ වැඩේ නැවැත්තුවා.නුවත් දැන් පො.... ගහන්නෙ නෑ කියලයි ආරංචිය:lol:

    :growl::growl::growl::growl::growl: හු@පන්.. මට නිදි මතයි මම යනව
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙනම් උගේ මල ගෙදර ‍යනකොට බෝතල‍යක් අරගෙනම‍යි ‍යන්න වෙන්නේ.....:eek::eek::eek:
    යෝධ‍යා වගේ හිටි‍යට උගෙන් ලෝකෙට කිසිම වැඩක් නෑනේ.....
    :lol::lol::lol:

    ඔකද අහු වෙන්න එපා ඕකගෙ බබා ටෝල්ක් වලට.. අපි මේ කුණුහරප type කරන්නෙ ගෙදර කුණුහරප කියන්නත් බෑ වෙන කොහෙ ගිහිල්ලවත් කුණුහරපයක් කියන්නෙ නෑ අපි හොද ළමයි.. ඕකත් එක්ක කතා කරල බලහං කො.. වචන දෙකකින් එකක් කුණුහරපයක්.. ඕක මහ ගස් බල්ල.. මේකෙ ඉන්න උන්ව අන්දනව.. හරියට ඌ මහාචාර්ය බුවානිස්‌ වගේ.. නොදකින් ගස් බල්ලා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකද අහු වෙන්න එපා ඕකගෙ බබා ටෝල්ක් වලට.. අපි මේ කුණුහරප type කරන්නෙ ගෙදර කුණුහරප කියන්නත් බෑ වෙන කොහෙ ගිහිල්ලවත් කුණුහරපයක් කියන්නෙ නෑ අපි හොද ළමයි.. ඕකත් එක්ක කතා කරල බලහං කො.. වචන දෙකකින් එකක් කුණුහරපයක්.. ඕක මහ ගස් බල්ල.. මේකෙ ඉන්න උන්ව අන්දනව.. හරියට ඌ මහාචාර්ය බුවානිස්‌ වගේ.. නොදකින් ගස් බල්ලා :lol:
    ඌ මෙතන නම් ඉන්නේ ජීවිතේට කුණුහරප‍යක් කි‍යලා නැති එකෙක් වගේනේ......
    උපාසක බළල්ලු මී‍යො දෙන්නා දෙන්නා අල්ලනවා කි‍යන කතාව හරි‍යටම හරි......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ මෙතන නම් ඉන්නේ ජීවිතේට කුණුහරප‍යක් කි‍යලා නැති එකෙක් වගේනේ......
    උපාසක බළල්ලු මී‍යො දෙන්නා දෙන්නා අල්ලනවා කි‍යන කතාව හරි‍යටම හරි......

    :yes::yes::yes: ඔය කූලගෙන් අහපන්.. ඕක කියන කුණු හරප තොගෙ.. :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම ඔයාගෙන් ෆන් ගත්තු එකද?:eek:එහෙනම් කමක් නෑ:lol::lol:

    2.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes: ඔය කූලගෙන් අහපන්.. ඕක කියන කුණු හරප තොගෙ.. :lol::lol::lol:
    :lol::lol::lol:

    ආපු වෙලාවක උගෙන්ම අහලා බලන්න ඕනේ.....මොකද කි‍යන්නේ කි‍යලා දැනගන්නත් එක්ක.....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.